හිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සව
From Wikipedia, the free encyclopedia
දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ බොහෝ රටවල් සහ ජාතීන් විසින් හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුද්දේ උදාව ලෙස සලකයි. මෙය සූර්ය වසරක ආරම්භයකි. ග්‍රෙගරි දින දසුන අනුව මෙය යෙදෙන දිනය වෙනස්වේ. වර්තමානයේ අප්‍රේල් 13, 14 හෝ 15 දිනට යෙදේ.
- ඉන්දියානු:
- Bohag Bihu: ඇසෑම්, භාරතය
- Baisakh Ek Gate or Bisket Jatra : නේපාලය
- Pahela Baishakh: Bangladesh and West Bengal, භාරතය
- Pana Sankranti: Odisha, භාරතය
- Sangken: Khamti, Singpho, Khamyang, Tangsa in Arunachal Pradesh and Tai Phake, Tai Aiton, and Turung in ඇසෑම්
- Bwisagu: Bodoland region of Assam, භාරතය
- Buisu: Tripura, භාරතය
- Bizhu: Chakmas in Mizoram, Tripura and Bangladesh
- පුත්තාණ්ඩු:ඉන්දියාවේ Tamil Nadu සහ Puducherry, ශ්‍රී ලංකා
- Vishu: කේරළ, භාරතය
- Bisu: Tulu Nadu region of Karnataka and Kerala, භාරතය
- Jur Sital: Mithila region of බිහාර්, භාරතය and නේපාලය
- Vaisakhi: Punjab, North and Central India, Nepalese New Year in Nepal[1][2]
- වෙනත් ආසියානු:
- සිංහල අලුත් අවුරුද්ද: ශ්‍රී ලංකා
- Thingyan: Myanmar
- Pi Mai: Laos
- Songkran: තායි
- Choul Chnam Thmey or Moha Sankranti : Cambodia
- Water-Sprinkling Festival: Dais in Sipsongpanna in Yunnan, China