From Wikipedia, the free encyclopedia
බටහිර දින දසුන හෝ ක්‍රිස්තියානි දින දසුන ලෙසින්ද හැඳින්වෙන ග්‍රෙගරි දින දසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.[1] 1582 වර්ෂයෙහිදී 8 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත. මෙම දින දර්ශනය 1952 දී ජූලියන් දින දර්ශනය දක්වා වැඩි දියුණු කොට ඇත. එහිදී වර්ෂයක දිග ප්‍රමාණයෙහි නිරවද්‍යතාව 0.002% ලෙස දැක්වෙයි.
ග්‍රෙගෝරියානු දින දසුන | 2024 MMXXIV |
අබ් ඌර්බෙ කෝන්ඩිටා | 2777 |
ආර්මේනියානු දින දසුන | 1473 ԹՎ ՌՆՀԳ |
ඇසිරියානු දින දසුන | 6774 |
බෞද්ධ දිනදසුන | 2566–2567 |
බහායි දින දසුන | 180–181 |
බෙංගාලි දින දසුන | 1431 |
බර්බර් දින දසුන | 2974 |
බ්‍රිතාන්‍ය රාජ්‍යත්ව වසර | 72 එලිස. 2 – 73 එලිස. 2 |
බුරුම දින දසුන | 1386 |
බයිසැන්ටියානු දින දසුන | 7532–7533 |
චීන දින දසුන | 癸卯年 (ජලය Rabbit) 4720 or 4660 — to — 甲辰年 (දැව Dragon) 4721 or 4661 |
කොප්ටික දින දසුන | 1740–1741 |
ඩිස්කෝර්ඩියන් දින දසුන | 3190 |
ඉතියෝපියානු දින දසුන | 2016–2017 |
හෙබ්‍රෙව් දින දසුන | 5784–5785 |
හින්දු දින දසුන් | |
- වික්‍රම් සම්වත් | 2080–2081 |
- ශක සම්වත් | 1946–1947 |
- කලි යුග | 5125–5126 |
හොලොසීන දින දසුන | 12024 |
ඉග්බො දින දසුන | 1024–1025 |
ඉරාන දින දසුන | 1402–1403 |
ඉස්ලාමීය දින දසුන | 1445–1446 |
ජපාන දින දසුන | Heisei 36 (平成36年) |
ජුච්චේ දින දසුන | 113 |
ජූලියානු දින දසුන | Gregorian minus 13 days |
කොරියානු දින දසුන | 4357 |
මින්ගුවෝ දින දසුන | ROC 113 民國113年 |
තායි සූර්ය දින දසුන | 2567 |
යුනික්ස් වේලාව | 1704067200–1735689599 |
ග්‍රෙගෝරියානු දින දර්ශනය, ජූලියන් දින දර්ශනය මෙන්, දින 28-31 බැගින් මාස 12ක් සහිත සූර්ය දින දර්ශනයකි. දින දර්ශන දෙකෙහිම වසර දින 365 කින් සමන්විත වන අතර, අධික වර්ෂවල පෙබරවාරි මාසයට අධික දිනයක් එකතු වේ. ග්‍රෙගෝරියානු දින දර්ශනයේ මාස සහ මාසවල දිග ජූලියන් දින දර්ශනයට සමාන වේ. එකම වෙනස වන්නේ ග්‍රෙගෝරියානු ප්‍රතිසංස්කරණය සෑම වසර 400කට වරක්ම සියවස් තුනකින් අධික දිනයක් ඉවත් කර අධික දිනය නොවෙනස්ව තැබීමයි.
Precursors of the Gregorian reform
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.