සිල්ලාහි සොන්දොක් රැජින
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය සිල්ලාහි රාජ්‍ය පාලිකාවක් වූ පිලිබඳ වේ. රූපවාහිනී කතාමාලාව සඳහා, ක්වීන් සොන්දොක් (රූපවාහිනී කතාමාලාව) බලන්න. එම නමම ඇති පිරිමි රාජ්‍ය පාලකයා සඳහා, සිල්ලාහි සොන්දොක් රජ බලන්න.
සිල්ලාහි සොන්දොක් රැජින (කොරියානු උච්චාරණය: sʰʌndʌk jʌwaŋ;? - 647 පෙබරවාරි 17) යනු කොරියාවේ තුන් රාජධානිවලින් එකක් වූ සිල්ලා දේශයේ රාජ්‍ය පාලනය කළ රැජිනකි. ඇය 632 සිට 647 දක්වා රාජ්‍යය පාලනය කළා ය.[1] ඇය සිල්ලාවේ විසි හත්වන පාලකයා මෙන්ම එහි බිහි වූ ප්‍රථම රජ කරන රැජින ද වේ. එසේම ඇය නැගෙනහිර ආසියානු ඉතිහාසයේ දෙවන රාජ්‍ය පාලිකාව ද වේ. ඇය සිල්ලාවේ චින්තනය, සාහිත්‍යය, සහ කලාව යන අංශයන්හි පුනරුදයක් සඳහා හේතු වූවා ය.[2]
Quick Facts සිල්ලාහි සොන්දොක් රැජින, රාජ්‍ය සමය ...
සිල්ලාහි සොන්දොක් රැජින | |
---|---|
සිල්ලාහි රැජින | |
රාජ්‍ය සමය | 632 - 647 (වර්ෂ 15) |
අභිෂේකය | 632 |
පූර්වප්‍රාප්තිකයා | සිල්ලාහි ජින්ප්යොං රජු |
අනුප්‍රාප්තිකයා | සිල්ලාහි ජින්දොක් රැජින |
මරණය | 647 පෙබරවාරි 17 සිල්ලා |
පියා | සිල්ලාහි ජින්ප්යොං |
මව | සිල්ලාහි මායා අගබිසව |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
සිල්ලාහි සොන්දොක් රැජින | |
හංගුල් | 선덕여왕, එලෙසම 선덕왕 |
---|---|
හන්ජා | 善德女王, එලෙසම 善德王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Seondeok yeowang, එලෙසම Seondeok wang |
මැකූන්–රයිෂවර් | Sŏndŏk yŏwang, එලෙසම Sŏndŏk wang |
Close
Quick Facts
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමට පෙර) |
|
Close