From Wikipedia, the free encyclopedia
විවාහක විශ්ව රූ රැජිණ යනු විවාහක කාන්තාවන් වෙනුවෙන් 2007 සිට වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි.
සංස්ථාපනය | 2007 |
---|---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | Sofia City, බල්ගේරියාව |
නිල භාෂා | ඉංග්‍රීසි |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
වසර | රට | විවාහක විශ්ව රූ රැජිණ | පැවැත්වූ ස්ථානය |
---|---|---|---|
2013 | මලයාසියාව | Carol Lee[1] | Palm Beach, අරූබා |
2012 | කොලොම්බියාව | Layla Martínez | Rostov-on-Don, රුසියාව |
2011 | වෙනිසියුලාව | Moira Farmas | Kailaka, බල්ගේරියාව |
2010 | ෆින්ලන්තය | Jennika Hanussari | Vilnius, ලිතුවේනියාව |
2009 | ලිතුවේනියාව | Vaida Ragénaite | Riga, ලැට්වියාව |
2008 | ලැට්වියාව | Marika Gederte | Sofia, බල්ගේරියාව |
2007 | බල්ගේරියාව | Eleonora Mancheva | Sofia, බල්ගේරියාව |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.