ෆින්ලන්තය
From Wikipedia, the free encyclopedia
ස්කැන්ඩිනේවියානු රටක් වන පින්ලන්තය වර්ග කිලෝමීටර 338 424ක් පමන විශාල රටකි.
Republic of Finland Suomen tasavalta (පින්ලන්ත) [Republiken Finland] Error: {{Lang}}: text has italic markup (help) සැකිල්ල:Sv icon | |
---|---|
![]() Location of ෆින්ලන්තය (dark green) – in Europe (light green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | හෙල්සින්කි |
නිල භාෂා(ව) | Finnish, Swedish |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | Saami |
ආගම | Lutheran |
ජාති නාම(ය) | Finns, Finnish |
රජය | Parliamentary republic[1] |
• ජනාධිපති | Tarja Halonen |
• අග්‍රාමාත්‍ය | Jyrki Katainen |
ස්වාධීනත්වය | |
• Autonomy | March 29, 1809 |
• Declared | December 6, 1917 |
• Recognized | January 4, 1918 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 338,424 km2 (130,666 sq mi) (64th) |
• ජලය (%) | 10 |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 5,359,538[2] (111th) |
• 2000 ජන සංගණනය | 5,180,000 |
• ඝණත්වය | 16/km2 (41.4/sq mi) (201st) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $179.598 billion[3] |
• ඒක පුද්ගල | $33,556[3] |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $238.128 billion[3] |
• ඒක පුද්ගල | $44,491[3] |
ගිනි (2000) | 26.9 පහළ |
මාසද (2007) | 0.959[4] දෝෂය: අනීතික HDI අගය · 12th |
ව්‍යවහාර මුදල | Euro (€)¹ (EUR) |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 358 |
අන්තර්ජාල TLD | .fi, .ax ² |
|
ෆින්ලන්තය උතුරු යුරෝපයේ පිහිටි නෝර්සික් රටකි. ෆින්ලන්තය බටහිරින් ස්වීඩනයටද, උතුරින් නෝර්වේ රාජ්‍යයටද, නැගෙනහිරින් රුසියාවටද, දකුණින් එස්කෝනියාවටද මායිම් වේ. අගනුවර වන්නේ හෙල්සින්තිය. ජනගහනය මිලියන 5.4 ක් වන අතර යුරෝපයේ වර්ගඵලයෙන් 8 වන විශාලම රටයි. එහි භාෂාව වන්නේ ෆිනිෂ්ය. දෙවන නිල භාෂාව වන්නේ ස්වීඩන්ය. තවත් උපභාෂා 342 ක් ඇත. මිලියනයක් පමණ ජනතාව හෙල්සින්කි වල ජීවත් වෙති. අනෙක් ප්‍රධාන නගර වන්නේ ටෙමිපේ, ටර්කු, ඕලු, ජ්වැස්ක්ලා කූපියෝ සහ ලාමිවල වේ.1955 යුරෝපානු සංගමය හා යුරෝසෝන් සංගමය ආරම්භයේ සිට සාමාජිකත්වය දරයි. මෙහි කාර්මීකරණය මෑතක සිදුවූවකි. 1950 තෙක් කෘෂිකර්මය පැවතුණි. ඉන්පසු ආර්ථිකය වර්ධනය වූ අතර 1970 සිට 1990 කාලයේ සුභ සාධන රාජ්‍යයක් විය. සාර්ථක රජයන් විසින් මෙහි ආර්ථික පද්ධතිය පුද්ගලීකරණය සහ ආදායම් කැපීම සිදුකරන ලදී.
ආශ්‍රිත
- List of Finland-related topics
- Outline of Finland
සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.