![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4f/Modern_Steam_Turbine_Generator.jpg/640px-Modern_Steam_Turbine_Generator.jpg&w=640&q=50)
විදිලි දනවනය
From Wikipedia, the free encyclopedia
විදිලිය දැනැවුමේ දී, දනවනයක්[1] හෙවත් උත්පාදක යන්ත්රයක් යනු බැහැරි සැරියකැ යොදාගනුව සලයුරු බලය (යතකුරු ඔදය) හෝ දැවි-පදනම් බලය (රසායනික ඔදය) හෝ විදිලි බලය බවට පිරිවටනා අටව්වකි. යතකුරු ඔද ප්රභව අතර දියදුම් තලබමන, ගෑසි තලබමන, දිය තලබමන, අබතුරු දැවුම් ඇන්ජින්, සුළං තලබමන මෙන් මැ අත්-දොඹකර පවා වේ. පළමු විදු-යකැති දනවනය වූ ෆැරඩේ තැටිය 1831 දී බිරිතානි සොයුනනු[2]මයිකල් ෆැරඩේ විසින් නිමැවිණි. දනවන විදිලි බල කොටුමා සඳහා ඇවැසි සියලු මැ බලය පාහේ සපයයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4f/Modern_Steam_Turbine_Generator.jpg/640px-Modern_Steam_Turbine_Generator.jpg)
විදිලිය (ප්රතිදානය) දනවනුව, විදු-යතකුරු සැකැසුම්වලට අමතැරි වැ, ප්රකාශ වෝල්තතා හා දැවි සැල්-බලගැන්වු දනවන හා සඳහා පිළිවෙළින් රිවි ඔද හා දලදනු-පදනම් දැවි හා ගැනෙයි.
විදිලි ඔද යතකුරු ඔද බවට ආපිට පිරිවැටුම විදිලි බමවනයකින් කෙරෙන අතර බමවන හා දනවන හා අතර සමානකම් බෙහෙවි. විදිලිය දැනැවුමට බොහෝ බමවන යතකුරු වැ දිවැවියැ හැකි; බොහෝ විටැ, පිළිගත හැකි අත්කුරු (මැනුවල්) දනවන තැනෙයි.