යුද්ධ රාජ්‍ය සමය
පුරාතන චීන ඉතිහාසයේ යුගය / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය චීන ඉතිහාසයේ යුගය පිලිබඳ වේ. එම නමම ඇති ජපන් ඉතිහාස යුගය සඳහා, සෙන්ගොකු යුගය බලන්න. වෙනත් භාවිතා සඳහා, යුද්ධ රාජ්‍ය (වක්‍රෝක්තිහරණය) බලන්න.
යුද්ධ රාජ්‍ය සමය (සරල චීන: 战国时代; සම්ප්‍රදායික චීන: 戰國時代; පින්යින්: Zhànguó Shídài) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීන ඉතිහාසයේ එන යුගයකි. මෙකල යුද්ධ ව්‍යාපාර මෙන්ම ආයතනික සහ යුධමය ප්‍රතිසංස්කරණ රැසක් දක්නට ලැබිණි. වසන්ත සහ ශරත් කාලයෙන් පසුව එළඹි මෙම යුගයේ දී චින් ආක්‍රමණ මඟින් සෙසු සියලු රාජ්‍ය යටත් කරගත් අතට, මෙසේ චින් රාජ්‍යය ලද විජයග්‍රහණය ක්‍රි.පූ. 221 දී ප්‍රථම එක්සත් චීන අධිරාජ්‍යය බිහිවීමට ඉවහල් විය. එය චින් රාජවංශය නම් විය.
Quick Facts යුද්ධ රාජ්‍ය සමය, Traditional Chinese ...
යුද්ධ රාජ්‍ය සමය | |||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Traditional Chinese | 戰國時代 | ||||||||||||||||||||||||||||||||||||||||
Simplified Chinese | 战国时代 | ||||||||||||||||||||||||||||||||||||||||
Hanyu Pinyin | Zhànguó Shídài | ||||||||||||||||||||||||||||||||||||||||
Literal meaning | "යුද්ධ රාජ්‍ය සමය" | ||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||
Close