![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b0/Jaffna_district.svg/langsi-640px-Jaffna_district.svg.png&w=640&q=50)
යාපනය පරිපාලන දිස්ත්‍රික්කය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය යාපනය දිස්ත්‍රික්කය පිලිබඳ වේ. නගරය සඳහා, යාපනය බලන්න.
යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.
Quick Facts යාපනය දිස්ත්‍රික්කය, රට ...
යාපනය දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
![]() යාපනය දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ![]() |
පළාත | උතුරු පළාත |
විශාලතම නගරය | යාපනය |
සරිය | |
• මුළු | 1,025 කිමී2 (396 සතරැස් සැත) |
• භූමිය | 929 කිමී2 (359 සතරැස් සැත) |
• ජලය | 96 කිමී2 (37 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 583,378 |
• ඝණත්වය | Bad rounding here570/කිමී2 (Bad rounding here1,500/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-41 |
Close