![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/Meketaten-Nefertiti.tiff/lossy-page1-640px-Meketaten-Nefertiti.tiff.jpg&w=640&q=50)
මෙකෙටාටන්
From Wikipedia, the free encyclopedia
මෙකෙටාටන් ("ආටන්ව බලාගන්නා" හෝ "ආටන් විසින් ආරක්ෂා කරන") යුනවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තු පාරාවෝ අක්නාටන් සහ ඔහුගේ මහා රාජකීය බිරිඳ වූ නෙෆර්ටිටිගේ දියණියන් සයදෙනා අතුරින් දෙවනැනියයි. ඇය බොහෝවිට අක්නාටන්ගේ රාජ්ය සමයේ 4වන වර්ෂයේ උපත ලබන්නට ඇත. ඇය පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයක් වුවද, අක්නාටන්ගේ රාජ්ය සමයේ මුල් තුනෙන් දෙකක කාලයතුළ ඇය ඇගේ සොයුරියන් සහ දෙමාපියන් සමග සිටිනු නිරූපිත කැටයම් සහ නිර්මාණ රාශියක් හමුවේ.
Quick Facts මෙකෙටාටන් රූපාක්ෂර වලින් ...
මෙකෙටාටන් රූපාක්ෂර වලින් | |||||||
---|---|---|---|---|---|---|---|
මෙකෙටාටන් mꜥkt itn ආටන් විසින් ආරක්ෂා කරන | |||||||
![]() |
Close
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ac/Meketaten-FragmentaryStatue-BrooklynMuseum.png/640px-Meketaten-FragmentaryStatue-BrooklynMuseum.png)