ශ්‍රී ලංකාවේ පළාත්
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19 වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුණද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවතිනි
Quick Facts පළාතProvince மாகாணம், වර්ගය ...
පළාත Province மாகாணம் | |
---|---|
වර්ගය | පළමු පරිපාලන කොට්ඨාසය |
පිහිටීම | ශ්‍රී ලංකාව |
නිර්මිතය | 1 ඔක්තෝබර් 1833 |
ගණන | 9 (1 ජනවාරි 2007 වන විට) |
ජනගහනය | 1,061,315–5,851,130 |
විශාලත්වය | 3,684–10,472 ව.කි.මී. |
පරිපාලනය | පළාත් සභාව |
අනු පරිපාලන කොට්ඨාස | දිස්ත්‍රික්ක |
Close