From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19 වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුණද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවතිනි
පළාත Province மாகாணம் | |
---|---|
වර්ගය | පළමු පරිපාලන කොට්ඨාසය |
පිහිටීම | ශ්‍රී ලංකාව |
නිර්මිතය | 1 ඔක්තෝබර් 1833 |
ගණන | 9 (1 ජනවාරි 2007 වන විට) |
ජනගහනය | 1,061,315–5,851,130 |
විශාලත්වය | 3,684–10,472 ව.කි.මී. |
පරිපාලනය | පළාත් සභාව |
අනු පරිපාලන කොට්ඨාස | දිස්ත්‍රික්ක |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
1833 සිට පළාත් විකාශනය වීම | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
|
සියලුම ජනගහන දත්ත ආසන්නයේම පැවති 2012 ශ්‍රී ලංකා ජන සංගණනය අනුවය.
පළාත | Area map | පළාත්බද අග නගරය |
නිර්මිත දිනය/වසර |
භුමි ප්‍රමාණය ව.කි.මී. වලින් (ව.සැත)[1] |
ජලජ භූමි ප්‍රමාණය ව.කි.මී. වලින් (ව.සැත)[1] |
මුළු භූමි ප්‍රමාණය ව.කි.මී. වලින් (ව.සැත)[1] |
ජනගහනය (2012)[2] |
ජන ඝනත්වය ව.කි.මී. වලින් (ව.සැත)[lower-alpha 1] |
---|---|---|---|---|---|---|---|---|
මධ්‍යම | මහනුවර | 1 ඔක්තෝබර් 1833 | 5,575 (2,153) | 99 (38) | 5,674 (2,191) | 2,423,966 | 435 (1,127) | |
නැගෙනහිර | ත්‍රිකුණාමලය | 1 ඔක්තෝබර් 1833 | 9,361 (3,614) | 635 (245) | 9,996 (3,859) | 1,555,510 | 166 (430) | |
උතුරුමැද | අනුරාධපුරය | 1873 | 9,741 (3,761) | 731 (282) | 10,472 (4,043) | 1,266,663 | 130 (340) | |
උතුරු පළාත | යාපනය | 1 ඔක්තෝබර් 1833 | 8,290 (3,200) | 594 (229) | 8,884 (3,430) | 1,061,315 | 128 (330) | |
වයඹ | කුරුණෑගල | 1845 | 7,506 (2,898) | 382 (147) | 7,888 (3,046) | 2,380,861 | 317 (820) | |
සබරගමුව | රත්නපුරය | 1889 | 4,921 (1,900) | 47 (18) | 4,968 (1,918) | 1,928,655 | 392 (1,020) | |
දකුණු පළාත | ගාල්ල | 1 ඔක්තෝබර් 1833 | 5,383 (2,078) | 161 (62) | 5,544 (2,141) | 2,477,285 | 460 (1,200) | |
ඌව | බදුල්ල | 1886 | 8,335 (3,218) | 165 (64) | 8,500 (3,300) | 1,266,463 | 152 (390) | |
බස්නාහිර | කොලඹ | 1 ඔක්තෝබර් 1833 | 3,593 (1,387) | 91 (35) | 3,684 (1,422) | 5,851,130 | 1,628 (4,220) | |
Total | 62,705 (24,211) | 2,905 (1,122) | 65,610 (25,330) | 20,359,439 | 325 (840) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.