ශ්‍රී ලංකාවේ පළාත් සභා
From Wikipedia, the free encyclopedia
1987 ජුලි මස 29 වන දින ජේ.ආර්.ජයවර්ධන හා රැජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා පිහිටුවීමෙහිලා මූලික විය. මේ නිසා ලංකාවේ පළාත් සභා ඉන්දියානු මොඩලයට නිර්මාණය කරන ලද්දක් බව විචාරකයන්ගේ මතයයි. මේ අනුව ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හදුන්වාදුන් අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 154(අ) සිට 154(ඩ) දක්වා අලුතින් පරිච්ඡේදයක් ඇතුළත් විය. එපමණක් නොව 1987 අංක 42 දරණ පළාත් සභා පනත ද හදුන්වා දෙන ලදී. thumb|312x312පික්|ශ්‍රී ලංකාවේ පළාත්
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "ශ්‍රී ලංකාවේ පළාත් සභා" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |