පසුකාලීන තුන් රාජධානි
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, තුන් රාජධානි (වක්‍රෝක්තිහරණය) බලන්න.
කොරියාවේ පසුකාලීන තුන් රාජධානි (892–936) යටතට සිල්ලා, හුබෙක්ජේ ("පසුකාලීන බෙක්ජේ") සහ හුගොගුර්යෝ ("පසුකාලීන ගොගුර්යෝ", මෙය ගොර්යෝව විසින් විස්ථාපනය කරන ලදී) යන රාජධානි තුන අයත් වේ. මෙහ අවසානයට සඳහන් කළ රාජධානි දෙක සිල්ලාව විසින් එක්ස්ත කරන ලද මුල්කාලීන සෙසු කොරියාවේ තුන් රාජධානිවල උරුමකරුවන් යැයි හඳුන්වාගෙන ඇත. මෙම යුගය එළැඹියේ සිල්ලාහි ජින්සොං රැජිනගේ රාජ්‍ය සමයේ පැවති නොසන්සුන් වාතාවරණය හමුවේ ය. සාමාන්‍යයෙන් පසුකාලීන තුන් රාජධානි යුගය ලෙස සැලකෙන්නේ ග්යොන් හ්වොන් විසින් හුබෙක්ජේ රාජ්‍යය පිහිටුවූ සමයේ සිට ගොර්යෝව විසින් කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීම දක්වා වූ කාල සීමාවයි.[1]
Quick Facts කොරියානු නම, හංගුල් ...
පසුකාලීන තුන් රාජධානි | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 후삼국시대 or 후삼국 시대 |
හන්ජා | 後三國時代 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Husamguk Sidae |
මැකූන්–රයිෂවර් | Husamguk Sidae |
Close