දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සොලිටරි සයික්ලිස්ට්
From Wikipedia, the free encyclopedia
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සොලිටරි සයික්ලිස්ට්" (සිංහල: හුදකලා පාපැදිකරු) යනු සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56 අතරින් එකකි. එය ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත කථා 13 අතරින් එකක් ද වේ.
Quick Facts "දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සොලිටරි සයික්ලිස්ට්", කර්තෘ ...
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සොලිටරි සයික්ලිස්ට්" | |
---|---|
කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
කථා මාලාව | ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් |
ප්රකාශන දිනය | 1903 |
Close