ද්වාරය:න්‍යෂ්ටික තාක්ෂණය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2021 ඔක්තෝබර්)
|
හැඳින්වීම
න්‍යෂ්ටික තාක්ෂණය යනු පරමාණුක න්‍යෂ්ටිවල ප්‍රතික්‍රියා හා සම්බන්ධ වන තාක්ෂණයයි. දුම් පරික්ෂකයේ සිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය දක්වා එහි යෙදීම් පවතී. තුවක්කු කුරුමානම් කිරීමේ පටන් න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය දක්වාද මෙම තාක්ෂණය ප්‍රයෝජනයට ගැනේ. න්‍යෂ්ටික තාක්ෂණයෙන් කළ හැකි දෑ පිළිබඳව ජනතාව තුල විශාල අවධානයක් පවතී. න්‍යෂ්ටික තාක්ෂණයේ සෑම යෙදීමක්ම බොහෝ සැලකිල්ලෙන් සිදුකරයි.
Selected general articles
- Image 1ඉහළ ස්කන්ධ ක්‍රමාංකයක් සහිත පරමාණුක න්‍යෂ්ටියක් පහළ ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණුක න්‍යෂ්ටි දෙකකට බිඳී යාමේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා න්‍යෂ්ටික විඛණ්ඩනය (ඉංග්‍රීසි: Nuclear fission) ලෙස න්‍යෂ්ටික භෞතික විද්‍යාව සහ න්‍යෂ්ටික රසායන විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ හැඳින්වේ. මෙම ප්‍රතික්‍රියා වලදී පදාර්ථයෙහි ස්කන්ධ වෙනසක් (බොහෝ විට අඩු වීමක්) සිදු වන අතර ඒ අනුව විශාල ශක්තියක් මුක්ත වේ. ඊට අමතරව න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවලදී බොහෝ විට නියුට්‍රෝන සහ ෆෝටෝන (බොහෝ විට ගැමා කිරණ ලෙස) මුක්ත කරයි.
(තව දුරටත්...) - Image 2යුරේනියම් යනු ආවර්තිතා වගුවෙහි, ඇක්ටිනයිඩ ශ්‍රේණියෙහි පවතින රිදීමය-සුදු පැහැති ලෝහමය රසායනික මූලද්‍රව්‍යයක් වන අතර එහි පරමාණුක ක්‍රමාංකය වන්නේ 92 කි. (තව දුරටත්...)
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
Need help?
Do you have a question about Nuclear technology to which you can't find the answer?
Consider asking it at the Wikipedia reference desk.
Selected images
Lua දෝෂය in Module:Random_slideshow at line 192: No images found.
Subcategories
Associated Wikimedia
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව