එක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ
From Wikipedia, the free encyclopedia
තුන්වන ජෝර්ජ් රජ (ජෝර්ජ් විලියම් ෆ්රෙඩ්රික්; 4 ජූනි 1738[lower-alpha 1] – 29 ජනවාරි 1820) යනු, 1760 ඔක්තොම්බර 25 දින සිට 1801 ජනවාරි 1 දිනදී රටවල් දෙක එක්සත් වීම දක්වා මහා බ්‍රිතාන්‍යයෙහි සහ අයර්ලන්තයෙහි රජ සහ, එතැන් සිට ඔහුගේ මරණය දක්වා මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියෙහි රජද විය.
Quick Facts තුන්වන ජෝර්ජ් රජ, මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයේ' රජ පසුව 'එක්සත් රාජධානියේ සහ හැනොවර් හි රජ (more...) ...
තුන්වන ජෝර්ජ් රජ | |||||
---|---|---|---|---|---|
මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයේ' රජ පසුව 'එක්සත් රාජධානියේ සහ හැනොවර් හි රජ (more...) | |||||
රාජ්‍ය සමය | 25 ඔක්තොම්බර් 1760 – 29 ජනවාරි 1820 | ||||
සිංහාසනාරූඪය | 22 සැප්තැම්බර් 1761 | ||||
පූර්වප්‍රාප්තිකයා | II වන ජෝර්ජ් රජු | ||||
අනුප්‍රාප්තිකයා | IV වන ජෝර්ජ් රජු | ||||
අනුරජ | ජෝර්ජ්, වේල්සයේ කුමරු (පසුව IV වන ජෝර්ජ් රජු )(1811–1820) | ||||
Prime Ministers | See list
| ||||
භූමදානය | 16 පෙබරවාරි 1820 ශාන්ත ජෝර්ජ් දේවස්ථානය, වින්ඩ්සර් මාලිගය | ||||
වල්ලභයා | මැක්ලන්බර්ග්-ස්ට්‍රෙලිස්z හි චාර්ලට් කුමරිය | ||||
දරුවන් | එක්සත් රාජධානියේ IV වන ජෝර්ජ් රජු ෆ්රෙඩ්රික් කුමරු, යෝර්ක් හි ආදිපාද එක්සත් රාජධානියේ IV වන විලියම් රජු චාර්ලට්, Princess Royal,ව'ටම්බර්ග් හි රාජකීය බිසව එඩ්වර්ඩ් කුමරු, කෙන්ට් හි ආදිපාද ඔගස්ටා සොෆියා කුමරිය එලිසබෙත් කුමරිය, Landgravine of Hesse-Homburg හැනොවර් හි I වන අර්නස්ට් ඔගස්ටස් රජු ඔගස්ටස් ෆ්රෙඩ්රික් කුමරු, සසෙක්ස් හි ආදිපාද ඇඩෝල්පස් කුමරු, කේම්බ්‍රිජ් හි ආදිපාද මේරි කුමරිය, ග්ලොසෙස්ටර් හි සහ එඩින්බරෝ හි ආදිපාද දේවිය සොෆියා කුමරිය ඔක්ටාවිස් කුමරු ඇල්ෆ්‍රඩ් කුමරු ආමිලියා කුමරිය | ||||
| |||||
වංශය | හැනොවර් රාජ වංශය | ||||
පියා | ෆ්රෙඩ්රික්, වේල්සයේ කුමරු | ||||
මව | සැකස-ගොතා හි ඔගස්ටා කුමරිය | ||||
ආගම | ක්‍රිස්තියානි(එංගලන්ත සභාව) | ||||
අත්සන |
Close