![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ef/George_IV_1821_color.jpg/640px-George_IV_1821_color.jpg&w=640&q=50)
එක්සත් රාජධානියෙහි සතරවන ජෝර්ජ් රජ
From Wikipedia, the free encyclopedia
සතරවන ජෝර්ජ් රජ (ජෝර්ජ් ඔගස්ටස් ෆ්රෙඩ්රික්; 12 අගෝස්තු 1762 – 26 ජූනි 1830) යනු, ඔහුගේ පියාවූ තුන්වන ජෝර්ජ් රජ 1820 ජනවාරි 29 දිනදී මිය යෑමෙන් පසුව සහ වසර දහයකට පසුව තම මරණය දක්වා, මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියෙහි සහ හැනෝවර් හී රජ විය. 1811 වසරෙහි සිට ඔහුගේ කිරුළු ප්‍රාප්තිය දක්වා ඔහුගේ පියාගේ අවසාන මානසික ව්‍යාධිය තුලදී, උපරාජ කුමරුවා ලෙසින් ඔහු සේවය කළේය.
More information රාජ පදවි නාමයන්, එක්සත් රාජධානියේ වංශාධිපති තනතුරු ...
එක්සත් රාජධානියෙහි සතරවන ජෝර්ජ් රජ හැනෝවර් රාජ වංශය වෙල්ෆ් රාජ වංශය හී උප වංශයකි උපත: 12 අගෝස්තු 1762 මරණය: 26 ජූනි 1830 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා තුන් වන ජොර්ජ් රජ |
එක්සත් රාජධානියේ රජ හැනෝවර්හි රජ 29 ජනවාරි 1820 –26 ජූනි 1830 |
අනුප්‍රාප්තිකයා සතර වන විලියම් රජ |
එක්සත් රාජධානියේ වංශාධිපති තනතුරු | ||
පූර්වප්‍රාප්තිකයා ජෝර්ජ් කුමරු පසුව තුන් වන ජොර්ජ් රජ |
වේල්සයේ කුමරු 1762 –1820 |
අනුප්‍රාප්තිකයා එඩ්වඩ් කුමරු පසුව හත්වන එඩ්වඩ් රජ |
පූර්වප්‍රාප්තිකයා ෆ්රෙඩ්රික් කුමරු |
කෝර්න්වෝල් හි ආදිපාද රොත්සේ හි ආදිපාද 1762 –1820 |
Close