![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/83/Flag_of_the_United_Kingdom_%25283-5%2529.svg/langsi-640px-Flag_of_the_United_Kingdom_%25283-5%2529.svg.png&w=640&q=50)
මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය මගින් විස්තර කරනුයේ අයර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය එක්ව තනි රාජ්‍යයක් වශයෙන් පැවැති ඓතිහාසික යුගය වෙයි; එක්සත් රාජධානිය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ ලිපිය සඳහා එක්සත් රාජධානිය බලන්න.
මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය එක්සත් රාජධානිය යනු 1 ජනවාරි 1801 සිට 12 අප්‍රේල් 1927 දත්වා කාලය තුල එක්සත් රාජධානියට භාවිතා වූ පූර්ව නම වෙයි. එය තැනුනේ මහා බ්‍රිතාන්‍යය රාජධානිය (එය එංගලන්ත සහ ස්කොට්ලන්ත රාජධානියන්හී ඒකාබද්ධයක් විය) සහ අයර්ලන්ත රාජධානිය එකාබද්ධ කිරීමෙන් වන අතර, ඩබ්ලින් මාලිගා පරිපාලනය හරහා සෘජු ලෙසින් වෙස්ට්මිනිස්ටරය මගින් අයර්ලන්තය පාලනය කෙරිණි.
Quick Facts මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය1, තත්ත්වය ...
මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය1 | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1801–1922² | |||||||||||||
ජාතික ගීය: ගෝඩ් සේව් ද කිං (ක්වීන්) | |||||||||||||
![]() | |||||||||||||
තත්ත්වය | ස්වෛරී රාජ්‍යය | ||||||||||||
අගනුවර | ලන්ඩනය | ||||||||||||
පොදු භාෂාවන් | ඉංග්‍රීසි (තත්වාකාරයෙන් නිල). අයර්ලන්ත භාෂාව, ස්කොට්ලන්ත භාෂාව, ස්කොට්ස් භාෂාව සහ වේල්ස භාෂාව පළාත්බදව පුළුල් ලෙසින් භාෂිතය. | ||||||||||||
රජය | පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ ව්‍යවස්ථාමය රාජාණ්ඩුව | ||||||||||||
රජු | |||||||||||||
• 1801–1820 | තුන්වන ජෝර්ජ් | ||||||||||||
• 1820–1830 | හතරවන ජෝර්ජ් | ||||||||||||
• 1830–1837 | හතරවන විලියම් | ||||||||||||
• 1837–1901 | වික්ටෝරියා | ||||||||||||
• 1901–1910 | හත්වන එඩ්වඩ් | ||||||||||||
• 1910–1927 (මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියෙහි රජු ලෙසින් දිගටම රජ කලේය) | පස්වනජෝර්ජ් | ||||||||||||
අග්‍රාමාත්‍යය | |||||||||||||
• 1801, 1804–1806 | විලියම් පිට්ස් කනිෂ්ඨ | ||||||||||||
• 1924–1927 (In name-cont.) | ස්ටැන්ලි බෝල්ඩ්වින් | ||||||||||||
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව | ||||||||||||
සාමි මන්ත්‍රණ මණ්ඩලය | |||||||||||||
මහජන මන්ත්‍රණ මණ්ඩලය | |||||||||||||
ඉතිහාසය | |||||||||||||
• එක්සත් වීමේ පනත 1800 | 1 ජනවාරි 1801 | ||||||||||||
• අවලංගු කෙරිණි | 6 දෙසැම්බර් 1922 | ||||||||||||
• එරා නම වෙනස් කෙරිණි | 12 අප්‍රේල් 1927 | ||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||
1801 | 315,093 km2 (121,658 sq mi) | ||||||||||||
1921 | 315,093 km2 (121,658 sq mi) | ||||||||||||
ජනගහණය | |||||||||||||
• 1801 | 16345646 | ||||||||||||
• 1921 | 42769196 | ||||||||||||
ව්‍යවහාර මුදල | ස්ටර්ලිං පවුම් | ||||||||||||
| |||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ![]() ![]() | ||||||||||||
1කෝනිෂ්: Rywvaneth Unys Breten Veur ha Iwerdhon; අයිරිෂ්: Ríocht Aontaithe na Breataine Móire agus Éireann; ස්කොට්ස්: [Unitit Kinrick o Great Breetain an Irland] Error: {{Lang}}: text has italic markup (help); ස්කොට්ලන්ත කඳුකර: [Rìoghachd Aonaichte na Breatainne Mòire is Èireann] Error: {{Lang}}: text has italic markup (help); වේල්ස: [Teyrnas Unedig Prydain Fawr a Iwerddon] Error: {{Lang}}: text has italic markup (help). 2 The Irish Free State seceded from the United Kingdom in 1922 as a result of the Irish War of Independence and the subsequent Anglo-Irish Treaty, but this fact was not reflected in the long-form name of United Kingdom until the Royal and Parliamentary Titles Act in 1927. 3 The Royal motto used in Scotland was [Nemo Me Impune Lacessit] Error: {{Lang}}: text has italic markup (help) (Latin for "No-one provokes me with impunity"). |
Close
1921 එංගලන්ත-අයර්ලන්ත ගිවිසුම බලාත්මක වීම නිසාවෙන්, 6 දෙසැම්බර් 1922 දී සිදුවූ අර්ධ අයර්ලන්ත නිදහසින් අනතුරුව වුවද, 1927 හි රාජකීය සහ පාර්ලිමේන්තු අභිධාන පනත මගින් එය මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානිය ලෙසින් වෙනස් කරන තුරු මෙම නම නිල භාවිතයෙහි පැවතිනි.