කෝට්ටේ රජ මහා විහාරය
From Wikipedia, the free encyclopedia
කෝට්ටේ රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොට්ටේ මාර්ගයෙහි පිටකෝට්ටේ ගල් අම්බලම පිහිටි පිටකොට්ටේ හන්දියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2013 වර්ෂයේ මැයි 17වන දිනදී රජයේ ගැසට් අංක 1811 යටතේ සිදුකොට තිබේ.[1]
Quick Facts කෝට්ටේ රජ මහා විහාරය Kotte Raja Maha Vihara, මූලික තොරතුරු ...
කෝට්ටේ රජ මහා විහාරය Kotte Raja Maha Vihara | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°52′51.5″N 79°54′17.3″E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | කොළඹ |
පළාත | බස්නාහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (17 මැයි 2013) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
Close