කොළඹ දිස්ත්රික්කය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය කොළඹ දිස්ත්රික්කය පිලිබඳ වේ. නගරය සඳහා, කොළඹ බලන්න.
642 කිමී² ක වර්ග ප්රමාණයක් සහිත කොළඹ දිස්ත්රික්කය (ඉංග්රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්රී ලංකාවේ කුඩාම දිස්ක්රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්රික්කයේ ය.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
Quick Facts කොළඹ දිස්ත්රික්කය Colombo Districtகொழும்பு மாவட்டம், රට ...
කොළඹ දිස්ත්රික්කය Colombo District கொழும்பு மாவட்டம் | |
---|---|
පරිපාලන දිස්ත්රික්කය | |
කොළඹ දිස්ත්රික්කය ඉස්මතු කොට ඇති ශ්රී ලංකාවේ සිතියම | |
රට | ශ්රී ලංකාව |
පළාත | බස්නාහිර |
අගනුවර | කොළඹ |
ප්රදේශ | List
|
ආණ්ඩුව / පරිපාලනය | |
• ප්රාදේශීය | List
|
සරිය | |
• මුළු | 699 කිමී2 (270 සතරැස් සැත) |
• භූමිය | 676 කිමී2 (261 සතරැස් සැත) |
• ජලය | 23 කිමී2 (9 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 2,251,274 |
• ඝණත්වය | Bad rounding here3,200/කිමී2 (Bad rounding here8,300/වර්ග සැත) |
වේලා කලාප | ශ්රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-11 |
වෙබ් අඩවිය | ds.gov.lk/dist_colombo |
Close