![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/80/Kshetrarama_Maha_Vihara%252C_Lakshapathiya%252C_Moratuwa.jpg/640px-Kshetrarama_Maha_Vihara%252C_Lakshapathiya%252C_Moratuwa.jpg&w=640&q=50)
ක්ෂේත්රාරාම මහා විහාරය
From Wikipedia, the free encyclopedia
ක්ෂේත්රාරාම මහා විහාරය (කැකිරිදෙනිය පන්සල යනුවෙන්ද හැඳින්වෙයි) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ මොරටුව පිහිටි එෙතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි (A2) කටුබැද්ද හන්දියේ සිට කිලෝමීටර 1.2ක් පමණ දුරින් වූ ලක්ෂපතිය ප්‍රදේශයේ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට ඇත.
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2017 ජූලි) |
Quick Facts ක්ෂේත්රාරාම මහා විහාරය Kshetrarama Maha Vihara, මූලික තොරතුරු ...
ක්ෂේත්රාරාම මහා විහාරය Kshetrarama Maha Vihara | |
---|---|
![]() පැරණි විහාරගෙයි වූ ශෙෙලමය බුද්ධ ප්‍රතිමාව | |
මූලික තොරතුරු | |
පිහිටීම | ලක්ෂපතිය, මොරටුව ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°47′46.6″N 79°52′40.4″E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | කොළඹ |
පළාත | බස්නාහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ සිද්ධස්ථානය |
ආදිකර්තෘ | වැලිගම ශ්‍රී සුමනතිස්ස හිමි |
සම්පූර්ණ කෙරුණේ | 1829 |
Close