කැනඩාව
From Wikipedia, the free encyclopedia
කැනඩාව දකුණු ප්‍රදේශය ඇමරිකාවෙන්ද , නැගෙනහිර දෙසින් අත්ලාන්තක් සාගරයෙන්ද සිට බටහිරින් ශාන්තිකර සාගරය සහ උතුරු දෙසට ආක්ටික් සමුද්‍රය අතර තම දේශය ගොඩනගා ඇත. එහි මුළු වර්ග ප්‍රමාණය අනුව බලන කළ ලොව පිහිටි දෙවන රටයි. ඇමෙරිකාවේ දකුණු හා වයඹට ඇති පොදු කැනඩා දේශසිමාව ලෝකයේ ඇති දිර්ඝතම එකය. කැනඩාව වාසනාව පිණිස බොහෝ ආදිවාසික ජනයා වාසභූමි කරගත්හ. 15 වැනි ශතවර්ෂය ආරම්භයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ගවේෂකයින් අත්ලාන්තයන් තීරය මත පදිංචි වුහ. ප්‍රංශය තම උතුරු ඇමෙරිකානූ ජනපදය ගිවිසුමකින් තෝරා පැවරූ අතර ප්‍රදේශිකයන් 4 කින් යුත් ඒකාබද්ධ රාජ්‍යයන් ලෙස බිහිවිය. මෙය ප්‍රදේශ වැඩිවීම හා ස්වරාජ්‍ය බවට බ්‍රිතාන්‍ය රාජධානියෙන් වෙන්ව පැවත්වීමට ඉවහල් විය. මෙම ස්වරාජ්‍යය ව්‍යාප්තකරණය 1931 වෙස්මිනිස්ටර් ව්‍යවස්ථාවෙන් සහ 1982 කැනඩා පනතෙන් ස්ථාපන කරන ලදී. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව මත නීතයානුකූල සලකුණු උග්‍රවිය.
Canada Canada | |
---|---|
ජාතික ගීය: O Canada | |
අගනුවර | ඔටාවා |
විශාලතම නගරය | ටොරොන්ටෝ |
නිල භාෂා(ව) | ඉංග්‍රිසී, ප්‍රංශ |
Recognised regional languages[4] |
|
ජාති නාම(ය) | කැනේඩියානු |
රජය | ෆෙඩරල් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රය සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
සෙනට් සභාව | |
House of Commons | |
Establishment from the United Kingdom | |
• Constitution Act | 1 ජුලි 1867 |
• වෙස්මිනිටර් ආකෘතිය | 11 දෙසැම්බර් 1931 |
• කැනඩා පනත | 17 අප්‍රේල් 1982 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 9,984,670 km2 (3,855,100 sq mi) (2 වන) |
• ජලය (%) | 8.92 (891,163 km2 / 344,080 mi2) |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 33,476,688[5] (35 වන) |
• ඝණත්වය | 3.41/km2 (8.8/sq mi) (228 වන) |
දදේනි (ක්‍රශසා) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.445 trillion[6] (14 වන) |
• ඒක පුද්ගල | $41,506[6] (12 වන) |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.770 trillion[6] (10 වන) |
• ඒක පුද්ගල | $50,826[6] (9 වන) |
ගිනි (2005) | 32.1[7] මධ්‍යම |
මාසද (2011) | 0.908[8] ඉතා ඉහළ · 6 වන |
ව්‍යවහාර මුදල | Canadian dollar ($) (CAD) |
වේලා කලාපය | UTC−3.5 to −8 |
• ගිම්හාන (DST) | UTC−2.5 to −7 |
දින ආකෘති |
|
රිය ධාවන මං තීරුව | දකුණෙන් |
ඇමතුම් කේතය | +1 |
ISO 3166 code | CA |
අන්තර්ජාල TLD | .ca |