දදේනි (ක්‍රශසා) අනුව රටවල් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
දදේනි (ක්‍රශසා) එසේත් නැත්නම් GDP (PPP) යනු ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම් වන දළ දේශීය නිෂ්පාදිතය වෙයි. මෙම ලිපිය තුළ පුරෝකථනය කළ ඇස්තමේන්තුගත GDP (PPP) අනුව රටවල් ලැයිස්තුවක් ඇතුළත් වේ.[2] වෙලඳපොල හෝ රජයේ නිල විනිමය අනුපාතිකය භාවිතා කරමින්, මූල්‍ය සහ සංඛ්‍යාන ආයතන වලින් ගණනය කරන ලද GDP (PPP) පුරෝකථන ඇස්තමේන්තු අනුව රටවල් පෙළ ගස්වා ඇත. මෙම පිටුවේ දක්වා ඇති දත්ත ආර්ථික විද්‍යාඥයින් විසින් භාවිතා කරන ප්‍රමිතිගත ඒකකයක් වන ජාත්‍යන්තර ඩොලරය මත පදනම් වේ. හොංකොං වැනි පොදුවේ රටවල් ලෙස නොසලකන ඇතැම් ප්‍රදේශ ද, ඒවා එකිනෙකට වෙනස් අධිකරණ බල ප්‍රදේශ (jurisdiction areas) හෝ ආර්ථික ආයතන (economic entities) වන්නේ නම් මෙම ලැයිස්තුව වෙතට ඇතුළු කොට ඇත.
දදේනි (නාමික) අනුව රටවල් ලැයිස්තුව සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
countries by GDP per capita සඳහා, List of countries by GDP (PPP) per capita බලන්න
Largest economies in the world by PPP GDP in 2023 according to International Monetary Fund estimates[1] |