ෆෝමෝසා පළාත
From Wikipedia, the free encyclopedia
ඉදිරි දෑ සමග පටලවා නොගන්න තායිවාන් පළාත, චීන සමූහාණ්ඩුව හෝ තායිවාන් පළාත, මහජන චීන සමූහාණ්ඩුව.
ෆෝමෝසා පළාත යනු ඊසාන දිග ආර්ජන්ටිනාවේ පළාතක් වන අතර, ග්රන් චකෝ ප්රදේශයෙහි කොටසකි. එහි ඊසාන දිග කෙළවර ඇසුන්සියොන්, පැරගුවේ හමුවන අතර, එයට දකුණෙන් හා බටහිරින් පිළිවෙලින් චකෝ සහ සල්ටා පළාත් වලින් මායිම් වෙයි. අගනගරය ෆෝමෝසා වෙයි.
Quick Facts ෆෝමෝසා, රට ...
ෆෝමෝසා | |
---|---|
පළාත | |
රට | ආර්ජන්ටිනාව |
අගනගරය | ෆෝමෝසා |
ආණ්ඩුව / පරිපාලනය | |
• ආණ්ඩුකාර | ජිල්ඩෝ ඉන්ස්ෆ්රාන් |
• සෙනෙට් මන්ත්රීවරුන් |
|
සරිය | |
• මුළු | 72,066 කිමී2 (27,825 සතරැස් සැත) |
ජනගහණය(2010) | |
• මුළු | 530,162 |
• ඝණත්වය | Bad rounding here7.4/කිමී2 (Bad rounding here19/වර්ග සැත) |
ජනනාමය(න්) | ෆෝමොසෙනො |
වේලා කලාප | ART (UTC−3) |
ISO 3166 කේතය | AR-P |
වෙබ් අඩවිය | formosa.gov.ar |
Close
එය සහසිද්ධිමය ලෙසින්, පෙරදී "ෆෝමෝසා "[1] ලෙසින් හැඳික්වුනු තායිවායිනයට, ප්රතිධ්රැව ලෙසින් පිහිටයි.