ෆෙලිස් බීටෝ
From Wikipedia, the free encyclopedia
ෆෙලිස් බීටෝ (1832-29 ජනවාරි 1909),ෆෙලික්ස් බීටෝ,[සටහන 1]ලෙසින්ද හඳුන්වන මොහු ඉතාලි-බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙක් වුවේය.ඔහු පෙරදිග ආසියාව ඡායාරූපකරණය සහ යුධ ඡායාරූපකරණය කරන ලද ප්‍රථම පුද්ගල පිරස අතුරින් කෙනෙක්ද වේ. ඔහු ඔහුගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සඳහා ආසියාවේ සහ මද්‍යධරණී ප්‍රදේශවල භූ දර්ශණ සහ පුද්ගලයෙකුගේ දේහ ලක්ෂණ(චිත්‍රය),දර්ශණ සහ සර්ව දිශා දර්ශණ ඡායාරූපකරණය මූලික කරගන්නා ලදී. බීටෝගේ චාරිකාවන් යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ බහුතරයක් පුදගලියින්ට නුහුරු සහ සමීප නොවෙන රටවල්,ඒවායේ පුද්ගලයන් සහ ඒවායේ වැදගත් සිදුවීම් පිළිබඳව ප්‍රතිරූපයක් ගොඩනගා දීමට අවස්ථාවක් ලබාදෙන ලදී. ඡායාරූපපත්ර කලාවේ ප්‍රථම හරවත් කෘතිපෙළ අතර මොහු විසින් ඡායාරූපගත කරණ ලද ක්‍රි.ව.1857 1857 ඉන්දියානු විප්ලවයේ සහ දෙවන ලෝක යුද්ධ අවස්ථාවන්හි ඡායාරූප නිරූපණය කරයි. ප්‍රධාන වශයෙන්ම ඔහු ජපානයේ ඉගැන්වීමෙන්ද ඡායාරූප ශිල්පීන් සහ කළා ශිල්පීන් විශාල ප්‍රමාණයක් සමග වැඩ කිරීම මගින්ද ලබගත්තාවූ ආභාෂය අනෙකුත් ඡායාරූප ශිල්පීන් මත බලපෑමක් එල්ල කිරීමට සමත් වන ලදී.
ෆෙලිස් බීටෝ | |
---|---|
උපත | 1832 වැනීසිය |
මියගිය දිනය | 29 ජනවාරි 1909 ෆ්ලොරන්ස් |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
වෙනත් නම් | ෆෙලික්ස් බීටෝ |
රැකියාව | ඡායාරූප ශිල්පී. |
ප්‍රසිද්ධව ඇත්තේ | පෙරදිග ආසියාව ප්‍රථමයෙන් ඡායාරූප ගතකල පිරිස අතරින් කෙනෙක්ද වන අතර ප්‍රථම යුධ ඡායාරූප ශිල්පීන් අතුරින් කෙනෙක්ද වනවා. |
ඥාතීන් | ඇන්ටෝනියෝ බීටෝ(සොහොයුරා) |