හැනිබල් (247 – 183 සහ 181 අතරක්‍රිපූ),[n 1] සම්පූර්ණ වශයෙන් හැනිබල් බාර්කා යනු, පියුනික් කාර්තජේනියානු හමුදා සෙන්පතියෙක් වූ අතර, ඉතිහාසයේ ප්‍රමුඛතම හමුදා සෙන්පතීන් අතුරෙන් එක් අයෙක් ලෙසින් සාමාන්‍ය ලෙසින් සැලකෙයි. ඔහුගේ පියාණන්වූ හැමිල්කර් බාර්කා පළමුවන පියුනික් යුද්ධය අතරතුරදී ප්‍රමුඛතම කාර්තජේනියානු ආඥාපතියෙකු විය. ඔහුගේ බාල සොහොයුරන් වූයේ මාගෝ සහ හස්ඩ්රුබල් වූ අතර, ඔහු සාධාරණ හස්ඩ්රුබල්ගේ මස්සිනා විය.

Quick Facts හැනිබල්, උපත ...
හැනිබල්
Thumb
උපත247 ක්‍රිපූ
කාර්තේජ්
මරණය183, 182, හෝ 181 ක්‍රිපූ (වයස 64-66)
ලිබීසා
පක්ෂපාතිත්වයකාර්තේජ්
Close


සටහන්

ආශ්‍රිත

තවදුරටත් කියවීම

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.