![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ef/Mommsen_p265.jpg/640px-Mommsen_p265.jpg&w=640&q=50)
හැනිබල්
From Wikipedia, the free encyclopedia
හැනිබල් (247 – 183 සහ 181 අතරක්රිපූ),[n 1] සම්පූර්ණ වශයෙන් හැනිබල් බාර්කා යනු, පියුනික් කාර්තජේනියානු හමුදා සෙන්පතියෙක් වූ අතර, ඉතිහාසයේ ප්‍රමුඛතම හමුදා සෙන්පතීන් අතුරෙන් එක් අයෙක් ලෙසින් සාමාන්‍ය ලෙසින් සැලකෙයි. ඔහුගේ පියාණන්වූ හැමිල්කර් බාර්කා පළමුවන පියුනික් යුද්ධය අතරතුරදී ප්‍රමුඛතම කාර්තජේනියානු ආඥාපතියෙකු විය. ඔහුගේ බාල සොහොයුරන් වූයේ මාගෝ සහ හස්ඩ්රුබල් වූ අතර, ඔහු සාධාරණ හස්ඩ්රුබල්ගේ මස්සිනා විය.
Quick Facts හැනිබල්, උපත ...
Close