![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/17/Statue_Achoris_Petrie_01.jpg/640px-Statue_Achoris_Petrie_01.jpg&w=640&q=50)
හාකොර්
ඊජිප්තු පාරාවෝ / From Wikipedia, the free encyclopedia
හාකොර් හෙවත් හගාර් නැතහොත්[3] හෙලනීකෘත නාමයන් වන අචෝරිස් හෙවත් හාකෝරිස් ලෙස හැඳින්වෙන්නේ 29වන රාජවංශයට අයත් පුරාතන ඊජිප්තු පාරාවෝවරයෙකි.
Quick Facts හාකොර්, පාරාවෝ ...
හාකොර් | |
---|---|
අචෝරිස්, හකෝරිස්, හගාර් | |
![]() හාකොර්ගේ ප්රතිමාවෙහි ඉහළ අර්ධය; කයිරෝ කෞතුකාගාරයෙනි | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 392/1–379/8[1][2] (29වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | නෙෆෙරයිටිස් I (ක්‍රි.පූ. 392/1); ප්සමුතෙස් (ක්‍රි.පූ. 390/89) |
අනුප්‍රාප්තිකයා | ප්සමුතෙස් (ක්‍රි.පූ. 391/0); නෙෆෙරයිටිස් II (ක්‍රි.පූ. 379/8) |
දරුවන් | නෙෆෙරයිටිස් II |
පියා | නෙෆෙරයිටිස් I? |
Close