වාමන ග්රහලොවකි. එමෙන්ම ග්රාහක වලල්ලේ ඇති විශාලතම ග්‍රාහකයි. From Wikipedia, the free encyclopedia
සෙරස් (ඉංග්‍රීසි: Ceres; සංකේතය: ),[18] සෞරග්‍රහ මණ්ඩලයට අයත් වාමන ග්‍රහලෝකයකි.
සොයාගැනීම[1] සහ නිලනාමය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සොයාගත් තැනැත්තේ | Giuseppe Piazzi | ||||||||
සොයාගත් දිනය | 1 January 1801 | ||||||||
නිලනාමයන් | |||||||||
ශබ්දනැගීම | /ˈsɪəriːz/ | ||||||||
නම් කෙරුණේ | Cerēs | ||||||||
විකල්ප නම් | A899 OF; 1943 XB | ||||||||
සුළු ග්‍රහ වර්ගය | Dwarf planet Asteroid belt | ||||||||
විශේෂණය | Cererian /sᵻˈrɪəriən/, rarely Cererean /sɛrᵻˈriːən/[2] | ||||||||
කක්ෂීය ලක්ෂණ[3] | |||||||||
කාලාරම්භය 2014-Dec-09 (JD 2,457,000.5) | |||||||||
විහේලිකය | 2.9773 AU (445,410,000 km) | ||||||||
අපහේලිකය | 2.5577 AU (382,620,000 km) | ||||||||
අඩ-මහා අක්ෂය | 2.7675 AU (414,010,000 km) | ||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.075823 | ||||||||
කක්ෂීය කාලාවර්තය | 4.60 yr 1,681.63 d | ||||||||
චන්ද්‍ර කාලාවර්තය | 466.6 d 1.278 yr | ||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 17.905 km/s | ||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 95.9891° | ||||||||
ආනතිය | 10.593° to ecliptic 9.20° to invariable plane[4] | ||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 80.3293° | ||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 72.5220° | ||||||||
නියමානුකූල කක්ෂීය ලක්ෂණ[5] | |||||||||
නියමානුකූල අඩ-මහා අක්ෂය | 2.7670962 AU | ||||||||
නියමානුකූල උත්කේන්ද්‍රියතාවය | 0.1161977 | ||||||||
නියමානුකූල ආනතිය | 9.6474122° | ||||||||
නියමානුකූල මධ්‍යන්‍ය චලනය | 78.193318 අංශක / වසර | ||||||||
නියමානුකූල කක්ෂීය කාලාවර්තය | 4.60397 වසර (1681.601 දි) | ||||||||
උපහේලිකයෙහි පූර්වායනය | 54.070272 චාපවිකලා / වසර | ||||||||
ආරෝහණ මංසලෙහි පූර්වායනය | −59.170034 චාපවිකලා / වසර | ||||||||
භෞතික ගුණාංග | |||||||||
මාන | (965.2 × 961.2 × 891.2) ± 2.0 km[6] | ||||||||
මධ්‍යන්‍යය අරය | 473 km[6] | ||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 2,770,000 km2[7] | ||||||||
පරිමාව | 421,000,000 km3[7] | ||||||||
ස්කන්ධය | (9.393±0.005)×1020 kg[6] 0.00015 Earths 0.0128 Moons | ||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 2.161±0.009 g/cm3[8] | ||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.29
m/s2[7] 0.029 g | ||||||||
නිරක්ෂීය මිදුම් ප්‍රවේගය | 0.51 km/s[7] | ||||||||
නක්ෂත්ර භ්‍රමණ කාලාවර්තය | 0.3781 d 9.074170±0.000002 h[9] | ||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 92.61 m/s[7] | ||||||||
ආක්ෂක ආනතිය | 4°[10] | ||||||||
උත්තර ධ්‍රැවය විෂුවදංශය | 291.42744°[11] | ||||||||
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය | 66.764°[10] | ||||||||
ජ්‍යාමතික ප්‍රභානුපාතය | 0.090±0.0033 (V-band)[12] | ||||||||
| |||||||||
වර්ණාවලී වර්ගය | C[15] | ||||||||
දෘශ්‍ය විශාලත්වය | 6.64[16] to 9.34[17] | ||||||||
නිරපේක්ෂ විශාලත්වය (H) | 3.34[3] | ||||||||
කෝණික විෂ්කම්භය | 0.854″ to 0.339″ | ||||||||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.