සුරිනාමය
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
සුරිනාම්, නිල වශයෙන් සුරිනාම් ජනරජය ලෙස හදුන්වයි.දකුණු ඇමරිකාවේ ඊසාන දිග අත්ලාන්තික් වෙරළ මත පිහිටි ස්වෛරී රාජ්‍යයක් වේ.නැගෙනහිරින් ප්‍රංශ ගිනියා මායිමෙන්, ගයනා වට බටහිර දෙසින් සහ බ්‍රසීලයට දකුණු දෙසින් පිහිටා ඇත.සුරිනාම් ආසන්න වශයෙන් එහි ජනගහනය 5,66,000 පමණවේ.[2]බොහෝ ජනයා රටේ උතුරේ මුහුදු තීරයේ ජීවත් වන අතර මෙහි අගනුවර සහ විශාලතම නගරය වන පැරමාරිබෝ (Paramaribo) තුළ හා ඒ වටාද වාසය කරයි.
සුරිනාම් ජනරජය | |
---|---|
ජාතික ගීය: God zij met ons Suriname (ඕලන්ද) God be with our Suriname | |
අගනුවර සහ විශාලතම නගරය | පැරමාරිබෝ |
නිල භාෂා(ව) | ලන්දේසි භාෂාව |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් |
|
ජනවාර්ගික කණ්ඩායම් (2012) |
|
ජාති නාම(ය) | සුරිනාම්මියානු |
රජය | Unitary parliamentary republic |
• සුරිනාම් ජනාධිපති | Dési Bouterse |
• සුරිනාම් උප ජනාධිපති | Ashwin Adhin |
ව්‍යවස්ථාදායකය | ජාතික සභාව (සුරිනාම්) |
නිදහස | |
• සුරිනාම් (නෙදර්ලන්ත රාජධානිය) / සංඝටක රට /නෙදර්ලන්ත රාජධානිය තුල | 15 December 1954 |
• නෙදර්ලන්ත රාජධානිය සිට | 25 November 1975 |
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව | 30 September 1987 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 163,821 km2 (63,252 sq mi) (92nd) |
• ජලය (%) | 1.1 |
ජනගහණය | |
• July 2014 ඇස්තමේන්තුව | 573,311[2] (167th) |
• 2012 ජන සංගණනය | 541,638[3] |
• ඝණත්වය | 2.9/km2 (7.5/sq mi) (231st) |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $9.188 billion[4] |
• ඒක පුද්ගල | $16,623[4] |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $5.297 billion[4] |
• ඒක පුද්ගල | $9,583[4] |
ගිනි (1999) | 52.9[5] ඉහළ |
මාසද (2014) | 0.714[6] ඉහළ · 103rd |
ව්‍යවහාර මුදල | සුරිනාම්මියානු ඩොලර් (SRD) |
වේලා කලාපය | UTC-3 (SRT) |
රිය ධාවන මං තීරුව | වම් පසින් |
ඇමතුම් කේතය | +597 |
අන්තර්ජාල TLD | .sr |
17 වන සියවසේ අග භාගයේ දී ලන්දේසි පාලනය යටතේ පැමිණීමට පෙර යුරෝපීය බලවතුන් විසින් ගවේෂණය හා තරග කරන ලදී.වර්ෂ 1954 දී, සුරිනාම් නෙදර්ලන්ත රාජධානිය ව්‍යවස්ථාපිත රටවල් අතරින් එකක් බවට පත්විය.1975 නොවැම්බර් 25 දා, සුරිනාම් නෙදර්ලන්ත රාජධානියෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය.
සුරිනාම් ඉතිහාසය ක්‍රි.පූ 3000 දක්වා දිව යන්නකි.විශාලතම ගෝත්‍රය වන අරවැක් ( Arawak ) , සංචාරක වෙරළබඩ ගෝත්‍රයන් වන ඔවුන් දඩයම් කිරීම හා මසුන් ඇල්ලීමේන් ජීවතය පවත්වා ගෙන යන ලදී.
සුරිනාම් ජනරජය, 1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් වූ පාර්ලිමේන්තු නියෝජිත ප්රජාතන්ත්රවාදී ජනරජයක් වේ.රජයේ ව්‍යවස්ථාදායක ශාඛා එකවර හා ජනප්‍රිය වසර පහක කාලයක් සඳහා තේරී පත් සාමාජිකයන් 51කින් යුත් මන්ත්‍රී මාණ්ඩලික ජාතික සභාවකින් සමන්විත වේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.