![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6c/Sri_Lanka_Sabaragamuwa_locator_map.svg/langsi-640px-Sri_Lanka_Sabaragamuwa_locator_map.svg.png&w=640&q=50)
සබරගමුව පළාත
ශ්රී ලංකාවේ පලාතකි / From Wikipedia, the free encyclopedia
සබරගමුව පළාත ශ්රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. සබරගමුව පළාත දිස්ත්රික්ක දෙකකින් සමන්විත වේ. ඒවා නම් කෑගල්ල දිස්ත්රික්කය සහ රත්නපුර දිස්ත්රික්කයයි.
Quick Facts සබරගමුව පළාත, රට ...
සබරගමුව පළාත | |
---|---|
පළාත | |
![]() ශ්රී ලංකාව තුල පිහිටීම | |
ඛණ්ඩාංක: 6°40′N 80°24′E | |
රට | ශ්රී ලංකාව |
සංස්ථාපනය | 1889 |
පිළිගැනුම | 14 නොවැම්බර් 1987 |
අගනගරය | රත්නපුරය |
විශාලතම නගරය | රත්නපුරය |
ආණ්ඩුව / පරිපාලනය | |
• ආණ්ඩුකාර | නවීන් දිසානායක |
සරිය | |
• මුළු | 4,902 කිමී2 (1,893 සතරැස් සැත) |
භුමිප්රමාණ අනුස්ථිතිය | 8වන (මුළු භූමි ප්රමාණයෙන් 7.46% ) |
ජනගහණය(2001) | |
• මුළු | 1,801,331 |
• අනුස්ථිතිය | 5වන (මුළු ජනගහණයෙන් 9.63% ) |
• ඝණත්වය | Bad rounding here370/කිමී2 (Bad rounding here950/වර්ග සැත) |
දළ ප්රාදේශීය නිෂ්පාදිතය (2010)[1] | |
• මුළු | රු 303 බිලියන |
• අනුස්ථිතිය | 5වන (මුළු ප්රමාණයෙන් 6.3% ) |
වේලා කලාප | ශ්රී ලංකාව (UTC+05:30) |
නිල භාෂා | සිංහල, දෙමළ |
වෙබ් අඩවිය | www.sg.gov.lk/ |
Close