![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/02/WEF_on_the_Middle_East_Arab_and_foreign_Ministers_Crop.jpg/640px-WEF_on_the_Middle_East_Arab_and_foreign_Ministers_Crop.jpg&w=640&q=50)
ශ්රී ලාංකික ජනාධිපතිවරණය, 2005
From Wikipedia, the free encyclopedia
2005 වසරෙහි ශ්රී ලාංකික ජනාධිපතිවරණය යනු, ශ්රී ලංකාවේ පස්වන ජනාධිපතිවරණය විය. 2005 සැප්තැම්බර් 7 දිනදී නාමයෝජනා භාර ගනු ලැබුනු අතර, 2005 නොවැම්බර් 17 දිනදී මැතිවරණය පැවැත්විණි. ඡන්දය ප්රකාශ කල ප්රමාණය 73.73% විය. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, ප්රකාශිත සියළු ඡන්ද වලින් 50.3% ලබා තේරී පත් විය.
Quick Facts ඡන්දය ප්රකාශ කල ප්රමාණය, අපේත්ෂකයා ...
![]() | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||
ඡන්දය ප්රකාශ කල ප්රමාණය | 73.73% | ||||||||||||||||||
| |||||||||||||||||||
![]() ඡන්ද කොට්ඨාශයන්හී ජයග්රාහකයෝ. රාජපක්ෂ නිල් පැහැයෙන් සහ වික්රමසිංහ කොළ පැහැයෙන්. | |||||||||||||||||||
|
Close