ඉන්දියානු නිළිය සහ නිරූපිකාව From Wikipedia, the free encyclopedia
ශ්රියා සරන් (උපත 1982 සැප්තැම්බර් 11, උපත් නම ශ්රියා සරන් භාත්නගර් ),[2]ශ්රියා, ඉන්දියානු ජාතික නිළියක සහ නිරූපිකාවක වේ. ඇය රඟපෑ චිත්රපට අතර තෙළිඟු භාෂා, දෙමළ භාෂා, හින්දි භාෂා චිත්රපට ප්රධාන වන අතර ඉංග්රීසි භාෂා, මලයාලම් භාෂා සහ කන්නඩ භාෂා චිත්රපට කීපයකද වේ.
ශ්රියා සරන් | |
---|---|
දේශීය නම | श्रिया सरन भटनागर |
උපත | ශ්රියා සරන් භාත්නගර්[1] 11 සැප්තැම්බර් 1982 ඩෙහෙරාඩූන්, උත්තරාඛණ්ඩ්, ඉන්දියාව |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්රීය වසර | 2001–වර්තමානය තෙක් |
ආගම | හින්දු |
සරන් ඩෙහෙරාඩූන් වල උපත ලැබූ අතර , ඇගේ ළමා කාලය වැඩිහරියක් ගත කර ඇත්තේ හරිද්වාර් වලය. වර්ෂ 2001 දී, ඇගේ නර්තන ගුරුවරයා සංගීත වීඩියෝවක් වූ "තිරක්ති කියුන් හව" , සඳහා ඇයට අවස්ථාවක් ලබාදෙන ලදී. එය ඇය වෙත ඉන්දියානු චිත්රපට කරුවන්ගේ අවධානයට යොමු වීමට ප්රධාන හේතුවක් විය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.