![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/82/The_Scientific_Method.svg/langsi-640px-The_Scientific_Method.svg.png&w=640&q=50)
විද්‍යාත්මක ක්‍රමය
From Wikipedia, the free encyclopedia
නවීන විද්‍යාත්මක ක්‍රමය (හෙවත් විද්‍යාත්මක ක්‍රමය[සටහන]) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් සංසිද්ධියක් විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නා නවීන විද්‍යාත්මක ශිල්පක්රම වල එකතුවයි.[1] ගැටළුව හොඳින් සොයා බලා නිසි පදනමක් ඇතිව, තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්රමයකි. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමයයි.[2][3] විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/82/The_Scientific_Method.svg/langsi-640px-The_Scientific_Method.svg.png)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e6/Ca%27_Rezzonico_-_Gli_alchimisti_1757_-_Pietro_Longhi.jpg/640px-Ca%27_Rezzonico_-_Gli_alchimisti_1757_-_Pietro_Longhi.jpg)