විටමින් A
From Wikipedia, the free encyclopedia
විටමින් A ලෙස හඳුන්වන පෝෂ්‍ය පදාර්ථය මගින් මිනිස් ශරිරය තුළ ඉතාම වැදගත් මෙහෙයක් කරනු ලබනවා.[1]
එයින් කිහිපයක් නම්,
- ශරිරයේ කායික වර්ධනය සඳහා
- රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා
- ඇස් වලට පෙනීම ලබාදිම සඳහා
- මිනිස් ශරිරයේ ඉතාම විශාලතම ඉන්ද්‍රියවන සමේ ආරාක්ෂාවට මෙන්ම සම නිරෝගීව පවත්වා ගැනීමට
- හිසකෙස් හා ශරිරයේ විවිධ කොටස් නීරෝගීව පවත්වා ගැනීමට
- හොඳ ප්‍රජනක සෞඛ්‍ය තත්වයක් දිවිය තුළ පවත්වා ගැනීමට
![]() |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b9/All-trans-Retinol.svg/320px-All-trans-Retinol.svg.png)