විකිපීඩියා:විකිව්‍යාපෘති විශේෂාංග ලිපිFrom Wikipedia, the free encyclopedia More information ප්‍රධාන, සාකච්ඡාව ... ප්‍රධාන සාකච්ඡාව සාමාජිකයන් දැන්වීම් පුවරුව වැදගත් ලිපි නව ලිපි කළ යුතු දෑ ජනප්‍රිය පිටු නිවිප්‍ර Close More information විකිව්‍යාපෘති විශේෂාංග ලිපි, සහභාගිත්වය ... විකිව්‍යාපෘති විශේෂාංග ලිපි කෙටි මගWP:FAවිකිව්‍යාපෘති විශේෂාංග ලිපි යනු සිංහල විකිපීඩියාවේ විශේෂාංග ලිපි සංඛ්‍යාව වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතියකි. ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකිය. ගැටළු, අදහස් සහ යෝජනා සඳහා අපගේ සාකච්ඡා පිටුව විවෘතව පවතී. අපගේ ඉලක්කය වනුයේ සිංහල විකිපීඩියාවේ ලිපිවල ගුණාත්මක බව වැඩිකිරීම තුළින් වැඩි ලිපි සංඛ්‍යාවක් විශේෂාංග ලිපි බවට පත්කිරීම සහ මුල් පිටුවේ විශේෂාංග ලිපිය මසකට වරක්වත් වෙනස් කිරීමයි. අරමුණු අපගේ අරමුණු විකිපීඩියාවේ පවතින හොඳ ලිපිවල ගුණාත්මක බව වැඩි කිරීම තුළින් ඒවා විශේෂාංග ලිපි බවට පත්වීමේ හැකියාව වර්ධනය කිරීම. විශේෂාංග තත්ත්වය අයදුම් කළහැකි නව ලිපි (100ක් වසරක් තුළ) නිර්මාණය කිරීම. වසර ගණනාවක් තිස්සේ නොවෙනස්ව පවතින මුල් පිටුවේ දැක්වෙන විශේෂාංග ලිපිය මසකට වරක් (අඩුතරමින් වසරකට වරක්වත්) වෙනස් වන තත්ත්වයට පත්කිරීම. සිංහල විකිපීඩියාවේ විශේෂාංග ලිපි සංඛ්‍යාව වර්ධනය කිරීම. නවක සංස්කාරකවරුන්ට ගුණාත්මක ලිපි නිර්මාණය කිරීම සඳහා සහයෝගය ලබා දීම. සහභාගිත්වය WikiProject Userbox මෙම පරිශීලකයා විශේෂාංග ලිපි විකිව්යාපෘතියෙහි සාමාජිකයෙකි. ඕනෑම අයෙකුට මෙම විකිව්යාපෘතියට සහභාගී විය හැකිය. මෙතැන ක්ලික් කිරීමෙන් පහත ලැයිස්තුවෙහි ඔබේ නම සඳහන් කර ඔබේ සහභාගිත්වය පෙන්නුම් කළ හැකිය. එමෙන්ම {{පරිශීලක විකිව්‍යාපෘති විශේෂාංග ලිපි}} යන පරිශීලකකොටුව ද ඔබට ඔබගේ පරිශීලක පිටුවෙහි යෙදිය හැකිය. වත්මන් ක්‍රියාකාරී සාමාජිකයන් ඔබ විකිව්යාපෘතියට සහභාගී වීමට කැමති නම් කරුණාකර ඔබේ නම මෙම ලැයිස්තුවට ඇතුළත් කරන්න. පසුගිය දින 90ක කාලය තුළ ක්‍රියාකාරී වූ සාමාජිකයන් පමණක් ලැයිස්තුවට ඇතුළත් වේ. Close
More information ප්‍රධාන, සාකච්ඡාව ... ප්‍රධාන සාකච්ඡාව සාමාජිකයන් දැන්වීම් පුවරුව වැදගත් ලිපි නව ලිපි කළ යුතු දෑ ජනප්‍රිය පිටු නිවිප්‍ර Close More information විකිව්‍යාපෘති විශේෂාංග ලිපි, සහභාගිත්වය ... විකිව්‍යාපෘති විශේෂාංග ලිපි කෙටි මගWP:FAවිකිව්‍යාපෘති විශේෂාංග ලිපි යනු සිංහල විකිපීඩියාවේ විශේෂාංග ලිපි සංඛ්‍යාව වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතියකි. ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකිය. ගැටළු, අදහස් සහ යෝජනා සඳහා අපගේ සාකච්ඡා පිටුව විවෘතව පවතී. අපගේ ඉලක්කය වනුයේ සිංහල විකිපීඩියාවේ ලිපිවල ගුණාත්මක බව වැඩිකිරීම තුළින් වැඩි ලිපි සංඛ්‍යාවක් විශේෂාංග ලිපි බවට පත්කිරීම සහ මුල් පිටුවේ විශේෂාංග ලිපිය මසකට වරක්වත් වෙනස් කිරීමයි. අරමුණු අපගේ අරමුණු විකිපීඩියාවේ පවතින හොඳ ලිපිවල ගුණාත්මක බව වැඩි කිරීම තුළින් ඒවා විශේෂාංග ලිපි බවට පත්වීමේ හැකියාව වර්ධනය කිරීම. විශේෂාංග තත්ත්වය අයදුම් කළහැකි නව ලිපි (100ක් වසරක් තුළ) නිර්මාණය කිරීම. වසර ගණනාවක් තිස්සේ නොවෙනස්ව පවතින මුල් පිටුවේ දැක්වෙන විශේෂාංග ලිපිය මසකට වරක් (අඩුතරමින් වසරකට වරක්වත්) වෙනස් වන තත්ත්වයට පත්කිරීම. සිංහල විකිපීඩියාවේ විශේෂාංග ලිපි සංඛ්‍යාව වර්ධනය කිරීම. නවක සංස්කාරකවරුන්ට ගුණාත්මක ලිපි නිර්මාණය කිරීම සඳහා සහයෝගය ලබා දීම. සහභාගිත්වය WikiProject Userbox මෙම පරිශීලකයා විශේෂාංග ලිපි විකිව්යාපෘතියෙහි සාමාජිකයෙකි. ඕනෑම අයෙකුට මෙම විකිව්යාපෘතියට සහභාගී විය හැකිය. මෙතැන ක්ලික් කිරීමෙන් පහත ලැයිස්තුවෙහි ඔබේ නම සඳහන් කර ඔබේ සහභාගිත්වය පෙන්නුම් කළ හැකිය. එමෙන්ම {{පරිශීලක විකිව්‍යාපෘති විශේෂාංග ලිපි}} යන පරිශීලකකොටුව ද ඔබට ඔබගේ පරිශීලක පිටුවෙහි යෙදිය හැකිය. වත්මන් ක්‍රියාකාරී සාමාජිකයන් ඔබ විකිව්යාපෘතියට සහභාගී වීමට කැමති නම් කරුණාකර ඔබේ නම මෙම ලැයිස්තුවට ඇතුළත් කරන්න. පසුගිය දින 90ක කාලය තුළ ක්‍රියාකාරී වූ සාමාජිකයන් පමණක් ලැයිස්තුවට ඇතුළත් වේ. Close