විකිපීඩියා:ට්වින්ක්ල්
From Wikipedia, the free encyclopedia
Twinkle යනු ජාවාස්ක්‍රිප්ට් භාවිතයෙන් සැදුනු මෙවලම් කිහිපයක එකතුවකි. මෙය භාවිතා කල හැක්කේ ලේඛනගත පරිශීලකයින්ට, ස්වයං-චිරස්ථිත පරිශීලකයින්ට සහ ස්ථීර කළ පරිශීලකයින්ට පමණි. ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම පිළිබඳව ක්‍රියාකිරීමට මෙම ආම්පන්නය ඉතා සුදුසු වේ. තවද මෙය rollback නැතහොත් පසුපෙරලීම කටයුතු කිරීමට 3න් ආකාරයකි සහය දක්වයි.
![]() | Friendly මෙවලමත් දැන් Twinkle හි කොටසක්ය. ඒකාබද්ධ කිරීම කෙරෙමින් පවතී.. |
![]() | අවවාදයයි: ට්වින්ක්ල් භාවිතයෙන් කරන සැම ක්‍රියාවකම සම්පූර්ණ වගකීම ඔබ භාර ගත යුතුය. විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ නිර්ණායක හොඳින් කියවා තේරුම් ගෙන ක්‍රියා කල යුතුය. නැතහොත් ඔබව වාරණයට ලක්වීමට ඉඩ ඇත. |
Twinkle was and is developed by and has its origins as a reversion script based on ideas found in 's script collection. It has grown quickly into a tool with many more capabilities than its reversion roots and is used by hundreds of Wikipedians.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/TwinkleARV_-_AIV.png/640px-TwinkleARV_-_AIV.png)