විකිපීඩියා:Appealing a block
From Wikipedia, the free encyclopedia
"WP:AAB" මෙතැනට යළියොමුවෙයි. the Article Alert Bot සඳහා, w:en:Wikipedia:Article alerts බලන්න.
නාශකවාදය සහ අනෙකුත් නොසුදුසු දාම ක්රියාකාරිත්වයන් අවම කිරීම හෝ වලක්වා ගැනීම සඳහා දෛනික මෙහෙයුම් වල දී පරිපාලකවරුන් විසින් නිරන්තරයෙන් ගිණුම් සහ IP පරාස වාරණය කරනු ලබයි. මෙම පිටුව මගින් වාරණයට ලක් වූ පරිශීලකයන්ට ඔවුන්ව වාරණයට ලක් වුයේ මන්ද යන්න සහ වාරණය ඉවත් කිරීමක් ඉල්ලා සිටින්නේ කෙසේද යන්න පැහැදිලි කරයි.
![]() |
මෙම පිටුව සිංහල විකිපීඩියාවෙහි චර්යාත්මක මාර්ගෝපදේශන ලේඛනගත කරයි. සාමාන්‍ය දැනීම අනුව ක්‍රියාකිරීම නිවැරැදි ක්‍රමවේදය විය හැකි වුවද, සහ විටින් විට ව්‍යතිරේකයන් අදාළ වූවද සංස්කාරකවරුන් විසින් මෙය පිළිපැදීමට වෙර දැරීම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ සම්මතය වෙයි. මෙම පිටුවට ඇතිකරන්නාවූ කිසියම් සත්තාවී සංස්කරණයන් සම්මුතිය ප්රදක්ෂිණා කරන අයුරින් විය යුතුයි. ඔබ කිසියම් දෙගිඩියාවකින් සිටියි නම්, පළමුව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. |
|
![]() | ඇතැම් වාරණ වර්ග මගින් එක් පරිශීලකයෙකුගේ පමණක් නොව IP පරාසයක සංස්කරණයන් සීමා කරනු ලබයි. එමගින් වාරණය වූ පරිශීලකයා කිසියම් වැරද්දක් සිදු කල බව ඔවුන් සැමවිටම අදහස් කරන්නේ නැත . ඔබ යම් වැරැද්දක් සිදු නොකළ බව ඔබ විශ්වාස කරන්නේ නම් පහත උපදෙස් බලන්න. ගැටළුව මෙය නම් උදව් කිරීමට අපට පුළුවන. |
![]() |
මෙම ලිපියේ අඩංගු කරුණු සැකෙවින්: වාරණය දඬුවමක් නොවන නමුත් කඩාකප්පල් කිරීම වැළක්වීමේ මාර්ගයකි. වාරණයට ලක් වූ පරිශීලකයන් එසේ වීමට හේතු අවබෝධ කරගත යුතු අතර, තමන්ගේ වාරණය ඉවත් කරනු ලැබුවහොත් තමන් ව්‍යාපෘතිය තුළ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු නොකරන බව පරිපාලකවරුන්ට ඒත්තු ගැන්විය යුතුයි. |