From Wikipedia, the free encyclopedia
විකිචාරිකා (ඉංග්‍රීසි: Wikivoyage) යනු ස්වේච්ඡා කතුවරුන් විසින් ලියනු ලබන නිදහස් සංචාරක මාර්ගෝපදේශන එකතුවක් වෙයි. විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘතියක් වන මෙය විකිමාධ්‍ය පදනම (WMF) විසින් ලබාදෙන සේවාවක් වෙයි. විකිචාරිකා සඳහා "සංචාරක මාර්ගෝපදේශන විකිපීඩියාව" (Wikipedia of travel guides) ලෙස ද අර්ථකතනයක් පවතියි.[2]
අඩවියේ ප්‍රභේදය | Wiki |
---|---|
භාෂා | 26 active editions (ඉංග්‍රීසි,
ජර්මන්, පෝලන්ත, ඉතාලි, ප්‍රංශ, පර්සියානු, රුසියානු, චීන, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ, හීබෲ, වියට්නාම්, ෆින්ලන්ත, ස්වීඩන්, ග්‍රීක, ජපන්, එස්පැරන්ටෝ, යුක්රේනියානු, බෙංගාලි, රොමේනියානු, තුර්කි, චෙක්, පෂ්ටො, ශාන්, හින්දි)[1] |
මූලස්ථානය | ඇමෙරිකාව |
හිමිකරු | විකිමීඩියා පදනම (ලාභ නොපතන සංවිධානය) |
නිර්මාණකරු(වෝ) | Wikivoyage e.V. association |
වෙබ් ලිපිනය | wikivoyage.org/ |
වාණිජ | No |
ලියාපදිංචිය | Optional |
දියත් කළ දිනය | ප්‍රථම අනුවාදය (ජර්මන් භාෂාව) දෙසැම්බර් 10, 2006 . ඉංග්‍රීසි භාෂා අනුවාදය ජනවාරි 15, 2013 |
Content license | CC BY-SA 4.0 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.