![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7c/Victor_Hugo.jpg/640px-Victor_Hugo.jpg&w=640&q=50)
වික්ටර් හියුගෝ
From Wikipedia, the free encyclopedia
19 වැනි සියවසේ ප්‍රංශයේ මහා කවියා ලෙස මෙන්ම, රොමාන්තික නවකතා ආරේ ප්‍රමුබයකු ලෙස සලකනු ලබන වික්ටර් මාරි හියුගෝ (1802–85) අප අතර ප්‍රසිද්ධියක් උසුලන්නේ විශේෂයෙන්ම මනුතාපය සහ නෝත්‍රදාමයේ කුදා යන නවකතා නිසාය. "වික්ටර් හියුගෝ යනු, තමා වික්ටර් හියුගෝ යැයි විස්වාස කළ පිස්සු මිනිසෙක්" යැයි ජන් කොක්ටෝ නමැති ප්‍රංශ කවියා පළ කර ඇත. මෙම කියුම, සාහිත්‍යයෙහි මෙන්ම, ලිංගිකත්වයෙහිද දැවැන්තයෙකු වූ හියුගෝගේ අසීමිත ජවය සහ විසංවාදී පැවතුම් හකුළුවා දක්වන්නකි.
Quick Facts වික්ටර් හියුගෝ, වෘත්තිය ...
වික්ටර් හියුගෝ | |
---|---|
![]() වික්ටර් හියුගෝගේ ඡායා උත්තීරණය , 1883 | |
වෘත්තිය | කවියා, නාට්‍ය-රචක, නවථාකරු, නිබන්ධන-රචක, දෘශ්‍ය කලාකරු, රාජ්‍ය තාන්ත්‍රික, මානව අයිතිවාසිකම් ව්යාපාරකරු, |
සාහිත්‍යමය සංවිධානය | රොමැන්ටික්වාදය |
ආභාෂය ලැබූයේ
| |
ආභාෂයට නතු කලේ
| |
අත්සන | ![]() |
Close