වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී
ඉන්දියාවේ 2වන සියවසේ සාතවාහන රජ / From Wikipedia, the free encyclopedia
වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී (බ්රාහ්මී: 𑀯𑀸𑀲𑀺𑀣𑀺𑀧𑀼𑀢 𑀲𑀸𑀢𑀓𑀁𑀁𑀡𑀺, Vāsiṭhiputa Sātakaṃṇi) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 2වන සියවසේ ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය පාලනය කළ සාතවාහන රජකෙනෙකි. ඔහු වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවීගේ සහෝදරයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ අතර, මහා සාතවාහන රජ ගෞතමීපුත්‍ර සාතකර්ණී ඔහුගේ පියායි.
Quick Facts වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී, සාතවාහන රජ ...
වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී | |
---|---|
සාතවාහන රජ | |
රාජ්‍ය සමය | ක්‍රි.ව. 2වන සියවස |
පූර්වප්‍රාප්තිකයා | වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී |
අනුප්‍රාප්තිකයා | ශිවස්කන්ද සාතකර්ණී |
රාජවංශය | සාතවාහන |
පියා | ගෞතමීපුත්‍ර සාතකර්ණී |
Close