ලූල බර්ගෑස් සටන
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.
ලූල බර්ගෑස් සටන (තුර්කි: Lüleburgaz Muharebesi) හො ලූලබර්ගෑස්– බුනාහිසාර් සටන (බල්ගේරියානු: Битка при Люлебургас – Бунархисар, තුර්කි: Lüleburgaz – Pınarhisar Muharebesi) යනු, බල්ගේරියා රාජධානිය සහ ඕටමන් අධිරාජ්‍යය අතර සිදුවූ සටනක් වන අතර පළමුවන බෝල්කන් යුද්ධයෙහි ක්රෑරතම සටන විය. . මෙම සටන සිදුවුයේ 1912 ඔක්තොම්බර් 28 සිට නොවැම්බර් 2 දක්වාය. භට සංඛ්‍යාවෙන් අධික බල්ගේරියානු බල සේනාව විසින් ඕටමන් අගනගරයවූ කොන්ස්තන්තිනෝපල් සිට 30 කිමී දුරක පිහිටි චටාල්කා පෙරමුණ දක්වා ඕටමන්වරුන් පසුබැස්වීමට සමත් වූහ. සටනෙහි නියැලුනු බල සේනා ප්‍රමාණය අනුව සැලකූ විට ප්‍රංශ-ප්‍රශියානු යුද්ධයෙහි අවසානයෙහි සිට පළමුවන ලෝක යුද්ධයෙහි ඇරඹුම දක්වා කාලසීමාව අතරතුර එය යුරෝපයෙහි සටන් වැදුනු විශාලතම සටන වෙයි.[8]
ලූල බර්ගෑස් සටන | |||||||
---|---|---|---|---|---|---|---|
පළමුවන බෝල්කන් යුද්ධය හි කොටසකි | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
බල්ගේරියාව | ඕටමන් අධිරාජ්‍යය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
ජෙන. රඩ්කෝ දිමිට්රියෙෆ් ජෙන. ඊවන් ෆිෂෙෆ් ජෙන. වසිල් කුටින්චෙෆ් ජෙන. ක්ලීමෙන්ට් බොයඩ්සියෙෆ් ජෙන. පවෙල් රිස්ටොෆ් ජෙන. ප්රාවොස්ලෆ් ටෙනෙෆ් ජෙන. ස්ටෝයු බ්රැඩිස්ටිලොෆ් |
චොලමාන් අබ්දුල්ලා පාෂා මහමුට් මුහ්තාර් පාෂා | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
108,000 116 මැෂින් තුවක්කු; 360 තුවක්කු[2] |
130,000 300 තුවක්කු[3] | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
20,000 මිය ගියහ සහ තුවාල ලදහ [4] |
22,000 මිය ගියහ සහ තුවාල ලදහ [5] 2,800 අල්ලාගැනිනි[6] 50 තුවක්කු අල්ලාගැනිනි[7] |