රිවි ඔද
From Wikipedia, the free encyclopedia
රිවි ඔද[1] හෙවත් සිංහල වහරේ සූර්ය ශක්තිය හෝ සූර්ය බලශක්තිය හෝ යනු විදිලිය දනවනුව රිවි බලය, රිවි තැප්යුරු ඔද (රිවි දිය රත්කැරුම ඇතුළු වැ) හා රිවි නිමැයුරුවම[2] හා වැනි සිප්ලකු මාලාවක් යොදාගැන්මෙන් ලැබැගන්නා හිරු වෙතින් රවිසිරි[3]එළිය හා තැප යි. එය අති ඇවැසි පුනදැනැවිසුලු ඔද ප්‍රභවයක් වන අතර, රිවි ඔද අල්ලා ගෙනැ බෙදාහරිනුයේ හෝ රිවි බලය බවට පිරිවටනුයේ හෝ කෙසේ දැ යි යනු මතැ පදනම් වැ එහි සිප්ලකුව උදාසීන[?] (passive) රිවි හෝ සකුරු රිවි හෝ යැ යි පුළුල් සේ සංලක්ෂිත වේ. සකුරු රිවි සිල්ප අතරට ඔදෙන් වැඩ ගනුව ප්‍රකාශ වෝල්තතා සැටි[4], සාන්ද්‍රගත රිවි බලය හා රිවි දිය රත්කැරුම හා යොදාගැන්ම ඇතුළත් වේ. උදාසීන රිවි සිල්පවලට පහයක් හිරු දෙසට වන සේ ඉදිකැරුම, හිතකුරු තැප්යුරු කඳෙක් හෝ එළි-විසුරුවන ගුණ හෝ ඇති දෑ තෝරාගැන්ම හා සහදා වැ පවන සිසාරවන ඉඩ සැලැසුම් කැරුම හා ඇතුළති.