From Wikipedia, the free encyclopedia
රාධා (IAST: Rādhā), හෙවත් රාධිකා, රාධාරාණි, සහ රාධේ යනුවෙන් හැඳින්වෙන්නේ වෛෂ්ණවාගමික සම්ප්රදායයෙහි ප්‍රචලිත හින්දු දෙවඟනකි. කිරිකාරියක (ගෝපි) වූ ඇය මධ්‍යතන යුගයේ ග්රන්ථයන්හි වඩාත්ම නිරූපිත ක්‍රිෂ්ණගේ සහායිකාව සහ පෙම්වතිය ද වූවා ය. ඇය පිළිබඳව වන පළමු සඳහන ලෙස 13 වන සියවසයෙහි ජයදේව විසින් රචිත ගීත ගෝවින්දය හඳුන්වාදිය හැකිය.[4][5] ශාක්ත ආගම නම් හින්දු දේවතාවී සම්ප්රදායය හා සම්බන්ධ ඇය ලක්ෂ්මී දෙවඟනගේ අවතාරයක් සේ සැලකේ.[6][7][1]
රාධා | |
---|---|
කරුණාවේ, ආදරයේ සහ රූමත් බවේ දෙවඟන | |
දේවනාගරී | राधा |
සංස්කෘත පරිවර්තනය | Rādhā |
අනුබැඳිය | වෛෂ්ණව ආගම, ලක්ෂ්මීගේ අවතාරය,[1] ශක්ති[2] |
වාසභවනය | ගෝලෝක, බර්සනා, වෘන්දාවන්, බ්රාජ් ධාම් |
සංකේතය | රන් නෙළුම |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | ක්රිෂ්ණ |
දෙමාපියන් | |
පාඨ ග්රන්ථ | බ්රහ්මවෛවර්ත පුරාණය, දේවී-භගවත පුරාණය, ගීත ගෝවින්දය, වෙනත් |
උපත ලැබූයේ | වෘන්දාවන්, සූරසේන රාජධානිය (වර්තමාන උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.