![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/18/Kochendes_wasser02.jpg/640px-Kochendes_wasser02.jpg&w=640&q=50)
රසායනික ද්‍රව්‍යය
From Wikipedia, the free encyclopedia
රසායන විද්‍යාවෙහි, රසායනික ද්‍රව්‍යයක් යනු නිත්‍ය රසායනික සංයුතියක් සහ ලාක්ෂණික ගුණ සහිත පදාර්ථයෙහි ස්වරූපයකි.[1] භෞතික විඝටන ක්‍රම ආශ්රයෙන්, එනම් රසායනික බන්ධන බිඳීමෙන් තොරව, එය සංරචක බවට වෙන් කල නොහැක. ඒවා ඝන, ද්‍රව හෝ වායු විය හැක.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/18/Kochendes_wasser02.jpg/640px-Kochendes_wasser02.jpg)