![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6e/World_Heritage_Sites_by_country.png/640px-World_Heritage_Sites_by_country.png&w=640&q=50)
රට අනුව ලෝක උරුම අඩවි වගුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
2012 වන විට, "රාජ්‍ය පාර්ශවයන්" 157 ක පිහිටි, 962 ක ගණනක්[1] ලෝක උරුම අඩවි පැවතිනි.[2] අඩවි 962 අතුරින්, 745 ක් සංස්කෘතිකද, 188 ක් ස්වභාවිකද සහ 29 ක් මිශ්‍ර ගුණාංග සහිතද වෙයි. ලෝක උරුම කමිටුව විසින්, මෙම රටවල්, භූගෝලීය කලාප පහකට බෙදා ඇත: අප්‍රිකාව, අරාබි රාජ්‍යයන්, ආසියා-ශාන්තිකර, යුරෝපය හා උතුරු ඇමරිකාව, සහ ලතින් ඇමරිකාව හා කැරිබියානු යනුවෙනි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6e/World_Heritage_Sites_by_country.png/640px-World_Heritage_Sites_by_country.png)