![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3c/Rajat_Tokas_at_%25E2%2580%2598Jodha_Akbar%25E2%2580%2599_launch.jpg/640px-Rajat_Tokas_at_%25E2%2580%2598Jodha_Akbar%25E2%2580%2599_launch.jpg&w=640&q=50)
රජත් ටෝකස්
ඉන්දීය නලුවා / From Wikipedia, the free encyclopedia
රජත් ටෝකස් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වූයේ රූපවාහිනී ඓතිහාසික නාට්‍ය සඳහා ඔහු දැක්වූ රංගන දායකත්වය හේතුවෙනි. පළමුව ඔහු ධාර්ති කා වීර් යෝධ පෘථිවිරාජ් චෞහාන් රූපවාහිනී කතාමාලාවේ පෘථිවිරාජ් චෞහාන්ගේ චරිතය නිරූපණය කළේ ය. අනතුරුව ජෝධා අක්බර් කතාමාලාවේ අක්බර් අධිරාජයාගේ චරිතය නිරූපණය කළේ ය. වඩාත් මෑතක දී ඔහු විසින් චන්ද්‍ර නන්දිනී රූපවාහිනී කතාමාලාවේ චන්ද්‍රගුප්ත මෞර්ය චරිතය නිරූපණය කොට තිබේ.[1]
Quick Facts රජත් ටෝකස්, උපත ...
රජත් ටෝකස් | |
---|---|
![]() | |
උපත | රජත් ටෝකස් |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
පුරවැසිබව | ඉන්දියාව |
රැකියාව | ඉන්දියානු රූපවාහිනී නළුවකු |
සක්‍රීය වසර | 2006 - වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ |
|
උපන් නගරය | මුනිර්කා, නව දිල්ලි, ඉන්දියාව |
කලත්‍රයා(යන්) | ශ්‍රීස්ති නායියර් |
දෙමව්පියන්(s) | රාම්වීර් ටෝකස්, ප්‍රමිලා ටෝකස් |
Close