මොනිකා රේයස්
From Wikipedia, the free encyclopedia
මොනිකා ජූලියටා රේයස් යනුවෙන් හැඳින්වෙන්නේ ෆොක්ස් නාළිකාවේ විද්‍යා ප්‍රබන්ධ-අධිස්වාභාවික රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස් හි හමුවන ප්‍රබන්ධ චරිතයකි. මොනිකා රේයස් චරිතය නිරූපණය කරන්නේ ඇනබෙත් ගිෂ් විසිනි. එෆ්බීඅයි විශේෂ නියෝජිතවරියක වීමට පෙර ඇය ක්ෂේත්‍ර නියෝජිතවරියක ලෙස සිය මිතුරා වන ජෝන් ඩොගට් සමග එක්ස්-ෆයිල් කාර්යාලයේ කටයුතු කරයි.
Quick Facts මොනිකා රේයස්, පළමු පෙනීසිටීම ...
මොනිකා රේයස් | |
---|---|
ද එක්ස්-ෆයිල්ස් චරිතය | |
![]() | |
පළමු පෙනීසිටීම |
"දිස් ඊස් නොට් හැපනිං" (පෙබරවාරි 25, 2001) |
අවසාන පෙනීසිටීම |
"මයි ස්ට්රගල් IV" (මාර්තු 21, 2018) |
නිරූපණය කරන ලද්දේ | ඇනබෙත් ගිෂ් |
නගරය | වොෂිංටන්, ඩී.සී. |
උපත | මොනිකා ජූලියටා රේයස් |
උපන් දිනය |
මාර්තු 13, 1968 මෙක්සිකෝ නගරය, මෙක්සිකෝව |
තොරතුරු | |
වෘත්තිය | එෆ්බීඅයි විශේෂ නියෝජිත |
හවුල්කරුවන් | ජෝන් ඩොගට් |
අනුබැඳියාව |
ඩේනා ස්කලී (2001-2003) ෆොක්ස් මෝල්ඩර් (2001-2003) වෝල්ටර් ස්කිනර් (2001-2003) සිගරට් බොන මිනිසා (2018) |
කාල පරාසය | 2001–2002, 2016, 2018 |
කථාවාර | 8, 9, 10, 11 |
Close