ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි නවවන කථාවාරය 2001 නොවැම්බර් 11 දින එක්සත් ජනපදය තුළ විකාශය ඇරඹූ අතර 2002 මැයි 19 දින අවසන් විය. මෙය කථාංග විස්සකින් සමන්විත ය. මෙම කථාවාරය ඉදිරියට පැමිණෙන්නේ ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචොව්නි) සැඟවීමෙන් පසු, අටවන කථාවාරයේ සමාප්ති කථාංගය වන "Existence"ට පසුව ය. එම නිසා මෙම කථාවාරයේ කථා තේමාව දිවෙන්නේ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්), ජෝන් ඩොගට් (‍රොබට් පැට්‍රික්), සහ මොනිකා රයස් (ඇනබෙත් ගිෂ්) විසින් "සුපිරි සොල්දාදුවන්" නිර්මාණය සම්බන්ධයෙන් වූ රාජ්‍ය කුමන්ත්‍රණයක් හෙළිකරන්නට දරන ප්‍රයත්නයත් සමගයි.

Quick Facts ද එක්ස්-ෆයිල්ස් (වාරය 9), ප්‍රධාන රංගනය ...
ද එක්ස්-ෆයිල්ස් (වාරය 9)
Thumb
ඩීවීඩී කවරය
ප්‍රධාන රංගනය
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.20
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවනොවැම්බර් 11, 2001 (2001-11-11) 
මැයි 19, 2002 (2002-05-19)
වාරය කාලානුක්‍රමය
 පෙර
වාරය 8
පසු 
වාරය 10
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව
Close

බාහිර සබැඳි

Quick Facts
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.