From Wikipedia, the free encyclopedia
මාතර මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. දකුණු පළාතේ පිහිටි මාතර පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 8 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 578,858 සිටියහ.[1]
මාතර ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
පළාත | දකුණු |
අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) | මාතර |
මැතිවරණ කොට්ඨාශ | 7 |
ඡන්දදායකයන් | 578,858[1] (2010) |
ජනගහනය | 822,000[2] (2008) |
වර්ග ප්‍රමාණය | 1,283 කිමී2[3] |
මන්ත්‍රීවරුන් ගණන | 8 |
මන්ත්‍රීවරුන් | ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එජනිස මහින්ද යාපා අබේවර්ධන, එජනිස විජය දහනායක, එජනිස චන්ද්‍රසිරි ගජධීර, එජනිස හේමාල් ගුණසේකර, එජනිස සනත් ජයසූරිය, එජනිස බුද්ධික පතිරණ, එජාපෙ මංගල සමරවීර, එජාපෙ |
1982 ඔක්තොම්බර් 20 දිනදී පවත්වන ලද පළමුවන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැකිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද | මුළු ඡන්ද | % | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අකුරැස්ස | දෙනියාය | දෙවිනුවර | හක්මන | කඹුරු -පිටිය | මාතර | වැලිගම | |||||
ජූනියස් රිචඩ් ජයවර්ධන | එජාප | 24,667 | 22,457 | 22,605 | 22,146 | 20,549 | 23,221 | 25,051 | 4,029 | 164,725 | 49.32% |
හෙක්ටර් කොබ්බෑකඩුව | ශ්‍රීලනිප | 20,389 | 18,147 | 17,757 | 22,984 | 21,408 | 19,333 | 22,282 | 2,287 | 144,587 | 43.29% |
රෝහණ විජේවීර | ජවිපෙ | 4,781 | 1,886 | 4,874 | 2,711 | 3,267 | 2,067 | 2,276 | 255 | 22,117 | 6.62% |
කොල්වින් ආර්. ද සිල්වා | ලසසප | 246 | 220 | 246 | 228 | 229 | 156 | 198 | 48 | 1,571 | 0.47% |
වාසුදේව නානායක්කාර | නසසප | 70 | 63 | 52 | 71 | 78 | 67 | 90 | 18 | 509 | 0.15% |
කුමාර් පොන්නම්බලම් | සලදෙකො | 108 | 72 | 49 | 61 | 83 | 22 | 78 | 1 | 474 | 0.14% |
’‘‘වලංගු ඡන්ද’’’ | 50,261 | 42,845 | 45,583 | 48,201 | 45,614 | 44,866 | 49,975 | 6,638 | 333,983 | 100.00% | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 421 | 428 | 457 | 420 | 437 | 408 | 451 | 69 | 3,091 | ||
මුළු ඡන්ද | 50,682 | 43,273 | 46,040 | 48,621 | 46,051 | 45,274 | 50,426 | 6,707 | 337,074 | ||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 59,798 | 49,817 | 56,693 | 57,203 | 57,400 | 56,252 | 62,725 | 399,888 | |||
ඡන්දය දීම | 84.76% | 86.86% | 81.21% | 85.00% | 80.23% | 80.48% | 80.39% | 84.29% | |||
මූලාශ්‍රය: [4] |
1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුණු දෙවන ජනාධිපතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා | පක්ෂය | මැකිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද | මුළු ඡන්ද | % | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අකුරැස්ස | දෙනියාය | දෙවිනුවර | හක්මන | කඹුරු -පිටිය | මාතර | වැලිගම | |||||
සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රීලනිප | 3,505 | 10,949 | 4,403 | 1,494 | 3,228 | 17,718 | 15,802 | 325 | 57,424 | 54.30% |
රණසිංහ ප්‍රේමදාස | එජාප | 5,346 | 10,157 | 5,076 | 1,327 | 1,256 | 11,606 | 10,351 | 280 | 45,399 | 42.93% |
ඔස්වින් අබේගුණසේකර | ශ්රීලමප | 312 | 554 | 188 | 41 | 166 | 1,098 | 532 | 31 | 2,922 | 2.76% |
’‘‘වලංගු ඡන්ද’’’ | 9,163 | 21,660 | 9,667 | 2,862 | 4,650 | 30,422 | 26,685 | 636 | 105,745 | 100.00% | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 277 | 378 | 104 | 51 | 89 | 497 | 540 | 67 | 2,003 | ||
මුළු ඡන්ද | 9,440 | 22,038 | 9,771 | 2,913 | 4,739 | 30,919 | 27,225 | 703 | 107,748 | ||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 67,076 | 58,342 | 62,490 | 65,407 | 63,590 | 64,438 | 70,591 | 451,934 | |||
ඡන්දය දීම | 14.07% | 37.77% | 15.64% | 4.45% | 7.45% | 47.98% | 38.57% | 23.84% | |||
මූලාශ්‍රය: [5] |
1989 පෙබරවාරි 15 දින පැවැත්වුණු 9වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය | මැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්ද | තැපැල් ඡන්ද | මුළු ඡන්ද | % | ආසන | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අකුරැස්ස | දෙනියාය | දෙවිනුවර | හක්මන | කඹුරු -පිටිය | මාතර | වැලිගම | ||||||
එක්සත් ජාතික පක්ෂය | 5,454 | 3,556 | 6,622 | 218 | 1,231 | 16,505 | 9,141 | 3,007 | 45,734 | 56.11% | 6 | |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 2,902 | 2,301 | 1,369 | 149 | 1,136 | 11,094 | 7,508 | 2,293 | 28,752 | 35.28% | 3 | |
එක්සත් සමාජවාදී පෙරමුණ (ශ්‍රීලකොප, ලසසප, නසසප, ශ්රීලමප) | 481 | 104 | 18 | 2 | 103 | 2,879 | 262 | 376 | 4,225 | 5.18% | 0 | |
එක්සත් ලංකා ජනතා පක්ෂය | 162 | 91 | 2 | 97 | 178 | 705 | 151 | 95 | 1,481 | 1.82% | 0 | |
මහජන එක්සත් පෙරමුණ | 82 | 105 | 2 | 3 | 24 | 240 | 754 | 103 | 1,313 | 1.61% | 0 | |
’‘‘වලංගු ඡන්ද’’’ | 9,081 | 6,157 | 8,013 | 469 | 2,672 | 31,423 | 17,816 | 5,874 | 81,505 | 100.00% | 9 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 836 | 567 | 149 | 43 | 235 | 1,835 | 1,237 | 226 | 5,128 | |||
මුළු ඡන්ද | 9,917 | 6,724 | 8,162 | 512 | 2,907 | 33,258 | 19,053 | 6,100 | 86,633 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 66,310 | 58,008 | 61,452 | 64,833 | 62,577 | 62,612 | 69,515 | 6,619 | 451,926 | |||
ඡන්දය දීම | 14.96% | 11.59% | 13.28% | 0.79% | 4.65% | 53.12% | 27.41% | 92.16% | 19.17% | |||
මූලාශ්‍රය: [6] |
පහත අපේක්ෂකයෝ තෝරා පත් කර ගැනිණි:[6] ගාමිණි ෆොන්සේකා (එජාප), 19,618 මනාප ඡන්ද (මඡ); මහින්ද විජේසේකර (ශ්‍රීලනිප), 18,517 මඡ; මංගල සමරවීර (ශ්‍රීලනිප), 11,971 මඡ; රන්ජන් විජේවර්ධන (එජාප), 9,925 මඡ; අබේවර්ධන දයානන්ද වික්‍රමසිංහ (එජාප), 9,579 මඡ; මධුරපාල එදිරිවීර (එජාප), 8,562 මඡ; එච්. ආර් පියසිරි (එජාප), 8,446 මඡ; හේවාගම්පොලගේ සිරිසේන (ශ්‍රීලනිප), 8,212 මඡ; සහ පීටර් සිල්වා ලොතුගලප්පත්ති (එජාප), 7,094 මඡ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.